ඒක තමා මමත් බැලුවේ.
මම මෙහෙම කතාවක් අහල තියෙනවා.
කඩදාසි නිෂ්පාදනයට පිදුරු පාවිච්චි කරන්න කලින් කංසා කොලේ තමයිලු ලෝකේ කඩදාසි නිෂ්පාදනයේ ප්‍රධානම අමුද්‍රව්‍යය වුනේ කියල.
මේ කතාවේ ඇත්ත නැත්ත දන්නවද ?
අන්න ඒ අදහස හොඳයි..... මුලින් කඩදාසි හදලා... පස්සේ විකුණනවා....






