~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක තමා මමත් බැලුවේ.
    මම මෙහෙම කතාවක් අහල තියෙනවා.
    කඩදාසි නිෂ්පාදනයට පිදුරු පාවිච්චි කරන්න කලින් කංසා කොලේ තමයිලු ලෝකේ කඩදාසි නිෂ්පාදනයේ ප්‍රධානම අමුද්‍රව්‍යය වුනේ කියල.
    මේ කතාවේ ඇත්ත නැත්ත දන්නවද ?

    අන්න ඒ අදහස හොඳයි..... මුලින් කඩදාසි හදලා... පස්සේ විකුණනවා.... :lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    nailed it....තෝ යකෝ...:baffled::baffled:

    :lol::lol::lol:

    සිරාවටම නරක අදහසක්ද?

    කාටවත් කියන්න බෑ කඩදාසි විකුණන්න බෑ කියලා.....

    අපි විකුණන්නේ කඩදාසී....
    හිටපංකෝ... ලංකාවට ආපු ගමන් මම බිස්නස් එකට බහිනවා....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සිරාවටම නරක අදහසක්ද?

    කාටවත් කියන්න බෑ කඩදාසි විකුණන්න බෑ කියලා.....

    අපි විකුණන්නේ කඩදාසී....
    හිටපංකෝ... ලංකාවට ආපු ගමන් මම බිස්නස් එකට බහිනවා....

    ඔව් ඔව් උඹ පටන් ගනින්.....:yes::yes:
    හැබැයි කොල්ලෝ මට නම් වැඩක් නෑනේ.
    මගේ ඔව්වා පාවිච්චියක් නෑනේ..:no:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් ඔව් උඹ පටන් ගනින්.....:yes::yes:
    හැබැයි කොල්ලෝ මට නම් වැඩක් නෑනේ.
    මගේ ඔව්වා පාවිච්චියක් නෑනේ..:no:
    මාත් පාව්ච්චියක් නෑ බං....
    ගානක් හොයාගන්න....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවටම නරක අදහසක්ද?

    කාටවත් කියන්න බෑ කඩදාසි විකුණන්න බෑ කියලා.....

    අපි විකුණන්නේ කඩදාසී....
    හිටපංකෝ... ලංකාවට ආපු ගමන් මම බිස්නස් එකට බහිනවා....
    :P:P:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ita passe atlas kiyala e kadasadi poth karala mehe wikunanawa

    අඩෝ උඹ ඕක කිව්වම මතක් වුනා පොඩි කාලේ හොරෙන් කොස්කොලේ ඔතල බීඩි බිව්වා බන්.
    කැස්සක් ආවා නිකන් බොක්ක එලියට එන තරමට.
    තව දවසක් හෑන්ස් වෙනුවට තඩි දුම්කොළ කෑල්ලක් යටි තල්ලේ තියාගෙන වමනෙට ගියා.....:lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ උඹ ඕක කිව්වම මතක් වුනා පොඩි කාලේ හොරෙන් කොස්කොලේ ඔතල බීඩි බිව්වා බන්.
    කැස්සක් ආවා නිකන් බොක්ක එලියට එන තරමට.
    තව දවසක් හෑන්ස් වෙනුවට තඩි දුම්කොළ කෑල්ලක් යටි තල්ලේ තියාගෙන වමනෙට ගියා.....:lol::lol::lol:
    https://www.elakiri.com/forum/showthread.php?t=1873636

    enna mol wenna
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඕක දැක්කා බන්...කොමෙන්ට් කරන්න ගියේ නෑ. ඔය කෙල්ලෝ කොහොම ඇන්දත් අපිට මොකෑ බන්......
    මට නම් ඒ කෙල්ලෝ දෙන්න හිතට ඇල්ලුවේ නෑ.:no::no:
    සිරික්කිය විතරයි.:baffled::baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    දැන් මේවා සාමාන්‍ය දේවල් වෙලා බං.... සිරාවටම මෙහේ අදින ඇදුම් දැක්කම... ආපු මුල් කාලේ අම්මේ......
    දැන් ඒක සාමාන්‍ය වෙලා තියෙන්නේ.....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕක දැක්කා බන්...කොමෙන්ට් කරන්න ගියේ නෑ. ඔය කෙල්ලෝ කොහොම ඇන්දත් අපිට මොකෑ බන්......
    මට නම් ඒ කෙල්ලෝ දෙන්න හිතට ඇල්ලුවේ නෑ.:no::no:
    සිරික්කිය විතරයි.:baffled::baffled:

    I Know Your Choice :yes::yes: