~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මටත් ආසයි ලියන්න..එත් ලියලා ඉවර උනම කැතයි වගෙ හිතෙනවා......:sorry:

අකුරුද? එහෙනන් වර්ඩ් වලින් ටයිප් කරල ප්‍රින්ටව්ට් එකක් ගන්න
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බැටරි ඈම්ප් අවර් කීයද...කීයක් ගියාද සිස්ටම් එකට...සෝලර් පැනල් වොට් කීයද ඔක්කොම

    Eka nanmathaka naaa kohomahari day eke charge unaama 16hrs walata wage wada.. aimath ithin ude wenawane aaimath charge wenawa... system eka 54k wage volt gaana danne naa labana sathiye giyama balala kiyannan...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    තරු සඟවා ගණ කළුවරක පරිසරය එක ම කාල වර්ණයෙන් දිස්වෙද්දි විදුලි රේඛා නෙක නෙක විසිතුරු බියකරු රටා මවයි. සීතල සුළඟක් ගත හිරිඟඩු නංවමින් හමායන රාවය පරදා එකවර ම ගිගුරුම් හඬ සවනත මතට වැටෙන්නෙ හදවතේ රාවයට මදක් නැවතීම තබමින්. එකවර ගැස්සී පුටුවෙන් නැගිටුනේ ඒ ගිගුරුම් හඬා නිසා ද නැත්තම් මදුරුවෙකුගේ රුදුරු අවියට හසුවීමෙන් ද යන්න මට තාම හිතාගැනීමට නොහැක. තරුවකට කථා කරන්නට මා පෙරූ පිරුමන් හරියට මේ පරිසරය වගේ දැයි මට සිතෙයි.

    මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි
    හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි

    හ්ම්... ඇත්ත....
    තරුව අහසෙ මම පොළවෙ අපි අතර ගොඩාක් දුරයි... ගොඩාක් කිව්වෙ ආලෝකවර්ෂ ගානක් දුරයි... සමහර වෙලාවට චෝටි කණාමැදිරියෙක් දැක්කත් කලබල වෙනව තරුවක් කියල... ඒත විදුලි පන්දම එල්ලකලාම දකින්නෙ මකුළු දැලක පැටලුන කණා මැදිරියෙක් කියල

    මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි
    හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි

    හැබැයි මෙහෙමත් කියනව. ඉවුරු දෑලේ හින්න්ද බැලූවිට ගග හැඩයි කදිමයි...
    දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චන්ඩයි....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මිනිබිරියො ‍කියන්නෙ නැහැලුනෙ මෙයා කියන්නෙ නංගි කියලලු එයාලට

    එහෙනම් ඉතින්... තට්ටෙ පලල හැරමිටිය බිදල දාන්න තියෙන්නෙ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... ඇත්ත....
    තරුව අහසෙ මම පොළවෙ අපි අතර ගොඩාක් දුරයි... ගොඩාක් කිව්වෙ ආලෝකවර්ෂ ගානක් දුරයි... සමහර වෙලාවට චෝටි කණාමැදිරියෙක් දැක්කත් කලබල වෙනව තරුවක් කියල... ඒත විදුලි පන්දම එල්ලකලාම දකින්නෙ මකුළු දැලක පැටලුන කණා මැදිරියෙක් කියල

    මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි
    හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි

    හැබැයි මෙහෙමත් කියනව. ඉවුරු දෑලේ හින්න්ද බැලූවිට ගග හැඩයි කදිමයි...
    දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චන්ඩයි....

    ඕව ඉතින් ඔහොම තමයි. ඔව් ඉතින් ඈතට ලස්සනයි කියල පේන දේවල් බැහැල බැලුව ම චන්ඩ වෙන අවස්ථා තියෙනව තමයි. හැබැයි ඈතට ලස්සන දේ බැහැල බැලුවමත් ලස්සනට තියෙනවනෙ. හැමවෙලේ ම චන්ඩ නැහැනෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕව ඉතින් ඔහොම තමයි. ඔව් ඉතින් ඈතට ලස්සනයි කියල පේන දේවල් බැහැල බැලුව ම චන්ඩ වෙන අවස්ථා තියෙනව තමයි. හැබැයි ඈතට ලස්සන දේ බැහැල බැලුවමත් ලස්සනට තියෙනවනෙ. හැමවෙලේ ම චන්ඩ නැහැනෙ.

    නෑ.... ලස්සනට පිටට පේන විදියට හදාගෙන තිබ්බට ඇතුල බිහිසුනුයි.... චණ්ඩයි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයාට වගේ පොඩි බන්ඩියක් නෙවේ මට තියෙන්නෙ

    මෙයාගෙත් පොඩි නෑ බන්ඩිය...
    Jop1lUd.png