මටත් ආසයි ලියන්න..එත් ලියලා ඉවර උනම කැතයි වගෙ හිතෙනවා......![]()
අකුරුද? එහෙනන් වර්ඩ් වලින් ටයිප් කරල ප්රින්ටව්ට් එකක් ගන්න
මටත් ආසයි ලියන්න..එත් ලියලා ඉවර උනම කැතයි වගෙ හිතෙනවා......![]()
බැටරි ඈම්ප් අවර් කීයද...කීයක් ගියාද සිස්ටම් එකට...සෝලර් පැනල් වොට් කීයද ඔක්කොම
එ මොකටද.....චොකලට් එක කිරි පිටි එක්ක මික්ස් කරලා උනු වතුර දානවා...නැත්නම් කිරි උනු කරලා චොකලට් දානවා.....
තරු සඟවා ගණ කළුවරක පරිසරය එක ම කාල වර්ණයෙන් දිස්වෙද්දි විදුලි රේඛා නෙක නෙක විසිතුරු බියකරු රටා මවයි. සීතල සුළඟක් ගත හිරිඟඩු නංවමින් හමායන රාවය පරදා එකවර ම ගිගුරුම් හඬ සවනත මතට වැටෙන්නෙ හදවතේ රාවයට මදක් නැවතීම තබමින්. එකවර ගැස්සී පුටුවෙන් නැගිටුනේ ඒ ගිගුරුම් හඬා නිසා ද නැත්තම් මදුරුවෙකුගේ රුදුරු අවියට හසුවීමෙන් ද යන්න මට තාම හිතාගැනීමට නොහැක. තරුවකට කථා කරන්නට මා පෙරූ පිරුමන් හරියට මේ පරිසරය වගේ දැයි මට සිතෙයි.
මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි
හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි
මිනිබිරියො කියන්නෙ නැහැලුනෙ මෙයා කියන්නෙ නංගි කියලලු එයාලට
හ්ම්... ඇත්ත....
තරුව අහසෙ මම පොළවෙ අපි අතර ගොඩාක් දුරයි... ගොඩාක් කිව්වෙ ආලෝකවර්ෂ ගානක් දුරයි... සමහර වෙලාවට චෝටි කණාමැදිරියෙක් දැක්කත් කලබල වෙනව තරුවක් කියල... ඒත විදුලි පන්දම එල්ලකලාම දකින්නෙ මකුළු දැලක පැටලුන කණා මැදිරියෙක් කියල
මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි
හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි
හැබැයි මෙහෙමත් කියනව. ඉවුරු දෑලේ හින්න්ද බැලූවිට ගග හැඩයි කදිමයි...
දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චන්ඩයි....
ඉතින් ගහන්න දියන්
ඕව ඉතින් ඔහොම තමයි. ඔව් ඉතින් ඈතට ලස්සනයි කියල පේන දේවල් බැහැල බැලුව ම චන්ඩ වෙන අවස්ථා තියෙනව තමයි. හැබැයි ඈතට ලස්සන දේ බැහැල බැලුවමත් ලස්සනට තියෙනවනෙ. හැමවෙලේ ම චන්ඩ නැහැනෙ.
ඔයාට වගේ පොඩි බන්ඩියක් නෙවේ මට තියෙන්නෙ
මටත් ආසයි ලියන්න..එත් ලියලා ඉවර උනම කැතයි වගෙ හිතෙනවා......![]()
