~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකද ඔච්චර හදිසි.... අපි 1 වෙන්නේ නෑ :P:rofl::rofl:

    ඒකනෙ. අපි ඉතින් ටබෝ බූස්ට් මූඩ්වත් ඔන් කරන්නෙ නැහැනෙ :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මගෙනම් ඉතින් තියෙන්නෙ වැඩි ම ෆිල්ම්. ඊළඟට වීඩියෝ ටියුටෝරියල්. ඊළඟට සොෆ්ට්වෙයාර්. ඊළඟට සිංදු. :D තව ඉතින් එක එක වැඩවලට ඕන ෆයිල් තියෙනව.

    :D:D:D
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අම්මපා මේ පිරිමි නම්.....ඔක්කොම එකයි...ලෙසියකට සැහීමකට පත් වෙන්නෙ නැ.......

    :lol::lol::lol::P:P:P

    තරහා වනු එපා... අයදිමි මා කමා... 🎵
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර සයික්ලික් රිඩන්ඩන්සි චෙක් එකක් කරන්න ඇති එහෙනන්....

    මොකක් හරි කරන්න ඇති :D තප්පර ගානනෙ ඩවුන් වුණේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ පද පේලිය දැකල සෑහෙන්න දෙනෙක්ට දැනිල තියෙනවනේ.. :dull:

    ඕකත් මා නොවන මා කසුන් කල්හාරගේ සිංදු සෙට් එකේ තියෙනව බන්.. පට්ට ලස්සනයි සිංදුව.. :love:

    :yes::yes::yes:
    හ්ම් ඔව් බන්
    මන් ඒ සින්දු ඔක්කොම ටික ඇහුවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් වෙන්න පුළුවන්.. නැත්තන් dos ඇටෑක් එකක්...

    නැහැ මොක ද CloudFlare දාල තියෙන්නෙ. ඩොස් ඇටෑක් එකක් ආව ගමන් එයා චෙක් කරනව අපි හැ‍මෝව ම වෙයිටින්වල තිය තිය. සර්වර් ip එකට ඩිරෙක්ට් ඩොස් ඇටෑක් එන්න විදියකුත් නෑ කවුරුවත් දන්නෙ නැති නිසා.