ඇයි එහෙම උනේ...එකපාර ගොඩක් සෙනග රික්වෙස්ට් කරලද පේජස් මේකෙ
ඔව් වෙන්න පුළුවන්.. නැත්තන් dos ඇටෑක් එකක්...
ඇයි එහෙම උනේ...එකපාර ගොඩක් සෙනග රික්වෙස්ට් කරලද පේජස් මේකෙ
මොකද ඔච්චර හදිසි.... අපි 1 වෙන්නේ නෑ![]()

මගෙනම් ඉතින් තියෙන්නෙ වැඩි ම ෆිල්ම්. ඊළඟට වීඩියෝ ටියුටෝරියල්. ඊළඟට සොෆ්ට්වෙයාර්. ඊළඟට සිංදු.තව ඉතින් එක එක වැඩවලට ඕන ෆයිල් තියෙනව.



දත් පෙන්නලා හයියෙන් හිනා වෙන ඉමොජි 2යි

අම්මපා මේ පිරිමි නම්.....ඔක්කොම එකයි...ලෙසියකට සැහීමකට පත් වෙන්නෙ නැ.......






ඔව් වෙන්න පුළුවන්.. නැත්තන් dos ඇටෑක් එකක්...
තරහා වනු එපා... අයදිමි මා කමා...![]()
බෙල්ල උලුක්කු වෙන්නෙ නැද්ද?
පස්ස පැත්තට පයින් ගහල උඩින් යන ගිෆ් එක....


අර සයික්ලික් රිඩන්ඩන්සි චෙක් එකක් කරන්න ඇති එහෙනන්....
තප්පර ගානනෙ ඩවුන් වුණේඒකනෙ. අපි ඉතින් ටබෝ බූස්ට් මූඩ්වත් ඔන් කරන්නෙ නැහැනෙ![]()


ඒ පද පේලිය දැකල සෑහෙන්න දෙනෙක්ට දැනිල තියෙනවනේ..
ඕකත් මා නොවන මා කසුන් කල්හාරගේ සිංදු සෙට් එකේ තියෙනව බන්.. පට්ට ලස්සනයි සිංදුව..![]()



ඒ ගිෆ් එක නිකන් ඕන කමෙන් අරු ගුටි කනවා වගේ....![]()

ඔව් වෙන්න පුළුවන්.. නැත්තන් dos ඇටෑක් එකක්...