ඉන්නවා ඉන්නවා....
හැබැයි උන්ට වඩා අපේ උන්ගේ හැකියාව වැඩී.....


ඔව් බන් ....අපේ මිනිස්සු මාරම ටැලන්ට්.
පාලකයෝ තොර ගන්න එක ඇරෙන්න අනිත් ඔක්කොම.![]()

පිස්සුද බං.... පාලකයෝ විදිහට තේරිලා එන්නේ හොඳම ටැලන්ටඩ් පොරවල්ටික....
ඒකනේ බං මෙච්චර හොරකං කරන්නේ.....![]()




Good Night Friends............
![]()
............. Captured by Dodo.
ඔයා හරි ස්ලෝ ඕක කියල කොච්චර වෙලාද..
මන් වැඩ අස්සේ මණ්ඩපේට ඔලුව දාලා ගියා මිසක් check කරේ නෑනේ කලින් ඒවා.. 

එහෙමද...මන් වැඩ අස්සේ මණ්ඩපේට ඔලුව දාලා ගියා මිසක් check කරේ නෑනේ කලින් ඒවා..
![]()
නැ ඇත්තටම තමා..අර බබෙක් ඉන්නවා අලි බබා තමා තමා...කෙදිරි ගාන්න මොකක්ම හරි හොයාගන්නවා![]()

ඇයි ඔයා ඒක දන්නේ නැද්ද කලින්? 
