~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉන්නවා ඉන්නවා....
    හැබැයි උන්ට වඩා අපේ උන්ගේ හැකියාව වැඩී.....

    ඔව් බන් ....අපේ මිනිස්සු මාරම ටැලන්ට්.
    පාලකයෝ තොර ගන්න එක ඇරෙන්න අනිත් ඔක්කොම.:angry::angry:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් බන් ....අපේ මිනිස්සු මාරම ටැලන්ට්.
    පාලකයෝ තොර ගන්න එක ඇරෙන්න අනිත් ඔක්කොම.:angry::angry:

    පිස්සුද බං.... පාලකයෝ විදිහට තේරිලා එන්නේ හොඳම ටැලන්ටඩ් පොරවල්ටික....
    ඒකනේ බං මෙච්චර හොරකං කරන්නේ..... :lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Good Night Friends............
    :love::love::love:

    YCzaPq9.jpg


    ............. Captured by Dodo.:yes:
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔයා හරි ස්ලෝ ඕක කියල කොච්චර වෙලාද..

    එහෙමද... :baffled: මන් වැඩ අස්සේ මණ්ඩපේට ඔලුව දාලා ගියා මිසක් check කරේ නෑනේ කලින් ඒවා.. :dull::dull:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    නැ ඇත්තටම තමා..අර බබෙක් ඉන්නවා අලි බබා තමා තමා...කෙදිරි ගාන්න මොකක්ම හරි හොයාගන්නවා:dull::dull:

    එහෙම තමයි අපි බබාල වගේ තමයි.. :dull::dull: ඇයි ඔයා ඒක දන්නේ නැද්ද කලින්? :P:P