හැබැයි පාර්ලිමේන්තුවට බලේ තියෙනවා අගමැතිව වෙනස් කරන්න....![]()

පාර්ලිමෙන්තු බහුතර කැමැත්ත ඕනේ
හැබැයි පාර්ලිමේන්තුවට බලේ තියෙනවා අගමැතිව වෙනස් කරන්න....![]()

බහුතරය සම්බන්ධ දෙයක් ඕක. එහෙම මෙහෙට පනින අය තමයි.
පාර්ලිමෙන්තු බහුතර කැමැත්ත ඕනේ
මොකෝ සීන් එක. මට මෙහෙට වෙලාම ඉන්නවෙන සීන් එකක් තියෙන්නේ....
ඇයි මංගලය ට්විටර් එක එලියෙ දාන්ද ඉන්නෙ![]()
මංගල සමරවීරගේ twiiter එක බලපං
ඉස්සරහට ලොකු කේස් එකක් වෙනවා
හැබැයි පාර්ලිමේන්තුවට බලේ තියෙනවා අගමැතිව වෙනස් කරන්න....![]()
සල්ලි විසිකරානන් ගන්න පුලුවන් ඒකත්
අද සල්ලි වලව මොනවද බං කරන්න බැරි....
අගමැතිට විශ්වාසභංගයක් ගෙනෙල්ලා එකරැයෙන් එලියට දාන්න පුලුවන්... ඒත් ඔලුගෙඩි මාරුවෙන්වා සට සට ගාලා...ඒක ම නෙමෙයි වැඩේ. බහුතර කැමැත්ත පාර්ලිමේන්තුවෙ නැතිවුණොත් එක පනතක්වත් සම්මත කරගන්න බෑ. ඒක නිසා ඉතින් පනින සෙට් එකක් ඇති. ඒ සෙට් එකේ අදහස් වෙනස් වෙනව ද නැද්ද කියන එක මත තමයි ඕක තීරණය වෙන්නෙ. අනිත් එක තමයි දැන් අයවැය පරාද වුණොත් පාර්ලිමේන්තුව ම විසුරුවන්න ඕන. (දැන් නීති වෙනස් ද දන්නෙ නෑ ටිකක් අර එක එක සංශෝධන නිසා).
සතුට සැනසුම ගන්න බෑනෙ...මතකනෙ ස්ටීව් ජොබ්ස් මැරුණ හැටි
Mangala Samaraweera@MangalaLK
43 minutes ago
The appointment of @PresRajapaksa as the Prime Minister is unconstitutional & illegal. This is an anti democratic coup. #lka
Sagala Ratnayaka @SagalaRatnayaka
The appointment of @PresRajapaksa is unconstitutional, and therefore not legal. This is a breakdown of Democracy the very thing we all fought so hard for.

Mangala Samaraweera@MangalaLK
43 minutes ago
The appointment of @PresRajapaksa as the Prime Minister is unconstitutional & illegal. This is an anti democratic coup. #lka