~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකෝ සීන් එක. මට මෙහෙට වෙලාම ඉන්නවෙන සීන් එකක් තියෙන්නේ....

    ඇයි මංගලය ට්විටර් එක එලියෙ දාන්ද ඉන්නෙ :baffled:

    Mangala Samaraweera@MangalaLK
    43 minutes ago

    The appointment of @PresRajapaksa as the Prime Minister is unconstitutional & illegal. This is an anti democratic coup. #lka
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ranil.png

    :lol::lol::lol:

    යකෝ ඒටිකට වෙනස්කරලනෙ ඒක.. :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැබැයි පාර්ලිමේන්තුවට බලේ තියෙනවා අගමැතිව වෙනස් කරන්න.... :baffled::baffled:

    ඒක ම නෙමෙයි වැඩේ. බහුතර කැමැත්ත පාර්ලිමේන්තුවෙ නැතිවුණොත් එක පනතක්වත් සම්මත කරගන්න බෑ. ඒක නිසා ඉතින් පනින සෙට් එකක් ඇති. ඒ සෙට් එකේ අදහස් වෙනස් වෙනව ද නැද්ද කියන එක මත තමයි ඕක තීරණය වෙන්නෙ. අනිත් එක තමයි දැන් අයවැය පරාද වුණොත් පාර්ලිමේන්තුව ම විසුරුවන්න ඕන. (දැන් නීති වෙනස් ද දන්නෙ නෑ ටිකක් අර එක එක සංශෝධන නිසා).
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Sagala Ratnayaka @SagalaRatnayaka

    The appointment of @PresRajapaksa is unconstitutional, and therefore not legal. This is a breakdown of Democracy the very thing we all fought so hard for.
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක ම නෙමෙයි වැඩේ. බහුතර කැමැත්ත පාර්ලිමේන්තුවෙ නැතිවුණොත් එක පනතක්වත් සම්මත කරගන්න බෑ. ඒක නිසා ඉතින් පනින සෙට් එකක් ඇති. ඒ සෙට් එකේ අදහස් වෙනස් වෙනව ද නැද්ද කියන එක මත තමයි ඕක තීරණය වෙන්නෙ. අනිත් එක තමයි දැන් අයවැය පරාද වුණොත් පාර්ලිමේන්තුව ම විසුරුවන්න ඕන. (දැන් නීති වෙනස් ද දන්නෙ නෑ ටිකක් අර එක එක සංශෝධන නිසා).
    අගමැතිට විශ්වාසභංගයක් ගෙනෙල්ලා එකරැයෙන් එලියට දාන්න පුලුවන්... ඒත් ඔලුගෙඩි මාරුවෙන්වා සට සට ගාලා...
     
    Mangala Samaraweera@MangalaLK
    43 minutes ago

    The appointment of @PresRajapaksa as the Prime Minister is unconstitutional & illegal. This is an anti democratic coup. #lka

    Sagala Ratnayaka @SagalaRatnayaka

    The appointment of @PresRajapaksa is unconstitutional, and therefore not legal. This is a breakdown of Democracy the very thing we all fought so hard for.

    මේක නිකම් ඉංග්‍රිරිසි පත්තරේ වගේනෙ :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Mangala Samaraweera@MangalaLK
    43 minutes ago

    The appointment of @PresRajapaksa as the Prime Minister is unconstitutional & illegal. This is an anti democratic coup. #lka

    ඕව හිතේ වේදනාවට දාන ඒව, මතකනෙ අපේ විය්‍යවස්තාවට කරන්න බැරි ගෑණියෙක් මිනිහෙක් කරන එකඉ මිනිහෙක් ගෑණියෙක් කරන එකයි කියල