~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඡන්ද දාන්න ඒ සීමාව ගේන්න බෑ
    සරසවි සිසුන්ට අවස්තාවක් නැතිවෙනවා

    අවුලක් නෑ :rofl: ඉගෙන ගෙන ඉවර වෙලා එන්න කියන්න. විද්‍යාත්මකව ඒ වයස හොඳයි. අත්දැකීම් තියෙනව. ඉක්මන් තීරණ ගන්නවට වැඩිය හිතල බලල දෙයක් කරන කාලයක්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ම්ම්ම්ම්ම්ම් වැඩ පටන් අරන් තීන්ත ගාන්න වෙන්ටැ යන්නත්තේ :rofl::rofl::rofl:
    ප්‍රැක්ටිස් ඉවර වෙලා යන ගමන් මගෙ හිතේ

    දැන් නුවර රග්බි ක්ලබ් එකේ උන් එහෙම හැංගිලාද දන්නෙ නැහැ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අලිපේර ජූස්.......:love::love:

    PivYpvg.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක වෙන්න විදියක් නෑ බන්.. ඔච්චර රිස්ක් එකක් අරන් ගේමක් දෙන්න තරං මෝඩ මනුස්සයෙක් නෙමෙයි හැබැයි

    එයාට බහුතරය ඉන්නව කියල දන්නවනම් රිස්ක් එකක් නැහැනෙ. කොහොමත් ඉතින් දැන්නම් බහුතරය කාට ද තියෙන්නෙ කියන එක තීරණය වෙන්නෙ සල්ලි, තානාන්තර, දෙන දේවල්, කරන දේවල් අනුව තමයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පැහැදිලි කිරීම 01:
    ජාතික ආණ්ඩුව යනු එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය යන පක්ෂ දෙකේ එකතුවෙන් පමණක් සැදුණු එකක් නොවේ. එ.ජ.නි.ස ට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය සහ ජාතික හෙළ උරුමය වැනි පාර්ලිමේන්තුව පිළිගත් පක්ෂ ගණනාවක් ජාතික ආණ්ඩුවට ඇතුළත්ය. මේ අතුරින් එක පක්ෂයක් ඉවත්ව ගිය පමණින් ජාත්ක ආණ්ඩුව අහෝසි වන බවට ව්‍යවස්ථාවේ කිසිම තැනක සඳහන් වන්නේ නැත.
    පැහැදිලි කිරීම 02:
    එක් පක්ෂයක් ඉවත් වූ පමණින් ජාතික ආණ්ඩුව අහෝසි නොවන නිසා ඇමති මණ්ඩලය අහෝසි වීමේ හේතුවක් පැන නොනගී.
    පැහැදිලි කිරීම 03:
    ඇමති මණ්ඩලය අහෝසි වීමේ හේතුවක් පැන නොනගින නිසා අග්‍රාමාත්‍ය ධූරය අහෝසි වීමට ද හේතුවක් නැත.
    එමෙන්ම ඉහත කී කරුණු කිසිවක් අග්‍රාමාත්‍යවරයා සිදු කොට නොමැති නිසා ඔහු ඉවත් කිරීමේ කිසිදු ව්‍යවස්ථානුකූල බලයක් ජනාධිපතිවරයාට නැත.
    පැහැදිලි කිරීම 04:
    මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය ඇතැයි කිසිදු විශ්වාසනීයත්වයක් නැත. පසුගිය අප්‍රේල් මාසයේ ඔහුගේ මන්ත්‍රී කණ්ඩායම ගෙන ආ විශ්වාස භංග යෝජනාව ඡන්ද 122කින් පරාජය කොට පාර්ලිමේන්තුවේ සිය විශ්වාසය තහවුරු කිරීමට අගමැතිවරයාට හැකි විය. මේ නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම නීති විරෝධී මෙන්ම ව්‍යවස්ථා විරෝධී ද වේ.


    එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි කිරීම
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ප්‍රැක්ටිස් ඉවර වෙලා යන ගමන් මගෙ හිතේ

    දැන් නුවර රග්බි ක්ලබ් එකේ උන් එහෙම හැංගිලාද දන්නෙ නැහැ

    අම්මෝ ඔව් බන්.. පරණ පැරදුන ඒවා පැනල්ටි දිපුවගේ කකුල් මාට්ටු දපුවගේ ඇරියස් කවර් කරන්න තියෙනවනේ :rofl::rofl::rofl:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ආතල් කෝටියයි........

    යකෝ මයිත්‍රී පුදුම බඩුවක්නේ, කව්ද හිතුවේ මේකා මෙහෙම එකෙක් කියල....
    සරල ජනාධිපති.

    මූට ෆේස් මෙමේස් හදපු උන් ඔක්කොටම මූ එක පාරින් පස්ස පැත්ත පෙන්නුවා.....

    supiri yatikuuttuwa okanam
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    wadiwel suresh giya den tikakata kalin
    unp eken press conference ekak thiyanawa den

    :yes::yes::yes:
    unp එකෙන් 20 ක් විතර එන්න ඉන්නවලු
    උදේ බදියුදීන් මහින්ද එක්ක සාකච්චාව තිබිලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සරසවි ශිෂ්‍යයෝ ක්‍රියාකාරී දේශපාලනය කලාට කමක් නෑ,
    ඡන්දේ ඉල්ලන්න වයස් සීමාව පහුවෙනකම් ඉන්න දුන්නා නම් හොඳයි.

    :yes::yes: ක්‍රියාකාරී දේශපාලනයට වුණත් එයාල යොමුවෙන්නෙ කිසිවක් දැනගෙන නෙමෙයිනෙ.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එයාට බහුතරය ඉන්නව කියල දන්නවනම් රිස්ක් එකක් නැහැනෙ. කොහොමත් ඉතින් දැන්නම් බහුතරය කාට ද තියෙන්නෙ කියන එක තීරණය වෙන්නෙ සල්ලි, තානාන්තර, දෙන දේවල්, කරන දේවල් අනුව තමයි.

    ඉතින් බන් සල්ලි විසිකරන්න තමයි කාලේ අරන් දුන්නේ කල් දාල.. එක පාරට කියන සැනින් පාර්ලිමේන්තුව රැස් කරා නං මහින්දට ඇපත් නෑ :rofl::rofl: දැන් ඉතින් කියන්න බෑ සල්ලි වලට ගෙම්බෝ වෙනවනේ ඕන එකෙක් :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනම් හොදයි
    මංගලයට තවත් මලපනි

    හොඳ වෙන්නෙ කොහෙ ද? අධික පරිබෝජනය ආර්ථිකයට දරන්න බැරි තරමට ඇවිත් තියෙන්නෙ.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes::yes:
    unp එකෙන් 20 ක් විතර එන්න ඉන්නවලු
    උදේ බදියුදීන් මහින්ද එක්ක සාකච්චාව තිබිලා

    ඌ හැමදාම වාසි පිලට හොයියනේ බන්.. විල්පත්තුව ඉවර කරගන්න එපයි උ කොහොමහරි :rofl::rofl: