~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
පාකිස්තානේ කියන්නේ මහ පුදුම ක්‍රිකට් ගහන රටක්....
මේ දැන් ගහන 11 අයින් කරලා හෙට වෙනින් අලුත්ම 11 සෙල්ලම් කරත් ඕනෙම රටකට ගහල මැච් එකක් දිනන්න පුළුවන් රටක්.
ඒ වගේමයි මැච් 10 දින්නත් ඊළඟ 20 උනත් එකදිගට පරදින්න උනත් පුළුවන් රටක්.
මයිත්‍රී වගේ, කිසි විශ්වාසයක් නෑ ...:baffled::baffled::baffled:

Alla hu Akbar!
 

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මාස 6 කින් බලමුකෝ මයිත්‍රී ට වෙන දේ ... :D

    දැං එකා පුනුරුත්තාපනය කරලා යහමගට අරං ඉන්නෙ .:rolleyes::rolleyes: ඔහොම කියලා ආයි පරණ තත්වෙට ඇදලා දාන්න එපා ඕං. :angry::angry::angry::angry: