මයිත්රී නම් මතක් කරන්න එපා![]()

ඔහොම කියලා ආයි පරණ තත්වෙට ඇදලා දාන්න එපා ඕං. 



කොහොමද රීසයිස් කලේ බම්![]()


මගේ ඇත්ත මුණයි හිනාවයි මේවගේ තමයි ඉතින්![]()


පාකිස්තානේ කියන්නේ මහ පුදුම ක්රිකට් ගහන රටක්....
මේ දැන් ගහන 11 අයින් කරලා හෙට වෙනින් අලුත්ම 11 සෙල්ලම් කරත් ඕනෙම රටකට ගහල මැච් එකක් දිනන්න පුළුවන් රටක්.
ඒ වගේමයි මැච් 10 දින්නත් ඊළඟ 20 උනත් එකදිගට පරදින්න උනත් පුළුවන් රටක්.
මයිත්රී වගේ, කිසි විශ්වාසයක් නෑ ...![]()
ලින්ක් එකක් වත් නැතැයි ...

දැං එකා පුනුරුත්තාපනය කරලා යහමගට අරං ඉන්නෙ .ඔහොම කියලා ආයි පරණ තත්වෙට ඇදලා දාන්න එපා ඕං.
![]()
කිලෝ බයිට් 19ට වඩා අඩ් වෙන්න සයිස් කරන්න ඔනේ එච්චරයි!! කරලා බලපන්![]()
කිලෝ බයිට් 19ට වඩා අඩ් වෙන්න සයිස් කරන්න ඔනේ එච්චරයි!! කරලා බලපන්![]()
ඊයා.....පොත්ත කොළ පාටද ?![]()



ආ මම කිව්ව විදියට කරල....එල එල

