~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මහින්දයි මයිත්‍රී ගේමක් ගැහුවෙ උන් දැන් අයවැයක් දායි පාර්ලිමේන්තුවට එතකොට උන්ට බහුතරය නැති හින්ද රනිල්ල ඒක පරද්දනවනෙ එතකොට චන්දයකට යන්න වෙනව

    අයවැය පස්සට යනවා
    කොහොමත් ඊලගට පාර්ලිම්නේතු කැදෙව්වම බහුතරය බලයිනේ
    මහින්දට බහුතරේ හම්බවෙනවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    sajithta machan shape mind ekak thiyenawa maraganne nethuwa kes eka shape karanna

    දේශපාලනයෙදි මිනිස්සුන්ට ඇහුම්කන් දීම තියෙන්න ඕන, ඉවසීම තියෙන්න ඕන, තමන් අකමැති දෙයක් උනත් සතුටින් බාරගන්න සතුටු මූණ පෙන්නන්න පුළුවන් වෙන්න ඕන. පලි ගැනීම අඩුවෙන්න ඕන. ාපිට බැරිත් ඕකම තමයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    අයවැය පස්සට යනවා
    කොහොමත් ඊලගට පාර්ලිම්නේතු කැදෙව්වම බහුතරය බලයිනේ
    මහින්දට බහුතරේ හම්බවෙනවා

    අද දෙරනෙ නීතීවේදියො දෙන්නෙක්කියන්ව මයි ත්‍රී ට තව මාස දෙකක් වෙනකන් කල් දාන්න පුලුවන්ලු
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මටනම් හිතෙන්නෙම රනිල්ට විරුද්දව කරපු ප්‍රකාශයක් කියලා

    හ්ම්... විරුද්දව නෙවෙයි. සැබෑ තත්ත්වය එතුමා දැක්ක විදිය සහ එහි නොගැලපීම කියලයි මට හිතෙන්නෙ. එයා ඒ පක්ෂෙ අනිත් අය එක්ක තරහ නෑ කියන එක සහ වැඩ කරන්න කැමතියි කියන එක අවධාරනය කලා නේද..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හ්ම්... විරුද්දව නෙවෙයි. සැබෑ තත්ත්වය එතුමා දැක්ක විදිය සහ එහි නොගැලපීම කියලයි මට හිතෙන්නෙ. එයා ඒ පක්ෂෙ අනිත් අය එක්ක තරහ නෑ කියන එක සහ වැඩ කරන්න කැමතියි කියන එක අවධාරනය කලා නේද..

    avatar543337_12.gif
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අද දෙරනෙ නීතීවේදියො දෙන්නෙක්කියන්ව මයි ත්‍රී ට තව මාස දෙකක් වෙනකන් කල් දාන්න පුලුවන්ලු

    අම්මට සිරි.... එහෙමත් එකක්ද...?
    මම හිතන්නෙ නෑ මයිත්‍රී කකුල ආපස්සට ගන්නෙ නැහැ...
    ඔය බහුතර කේස් වලට වඩා මිනිහලග ලොකු තුරුම්පුවක් තියනව.
    ඒකයි බය නැතුව ඔහොම කරන්නෙ, මෙච්චරකල් කර බාගෙන ඉදල ඉදල....
     
    ඔව් ඔව් කොහොමහරි අපිට අලුත් ඉරක් පෑව්ව ඒකට සතුටුයි...ඩොලර් එක අඩුවෙල බඩුමිල අඩු වෙලා දූෂණය නාස්තිය නැති වෙලා රටට හොද කලක් යයි....ජය වේවා!
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද දෙරනෙ නීතීවේදියො දෙන්නෙක්කියන්ව මයි ත්‍රී ට තව මාස දෙකක් වෙනකන් කල් දාන්න පුලුවන්ලු

    ඔව් නීතියේ හැටියට පුළුවන්ලු
    ඒත් දැන් පවතින තත්වය අනුව ඉක්මනට පාර්ලිමේන්තු කැදවන්න වෙනවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් ඔව් කොහොමහරි අපිට අලුත් ඉරක් පෑව්ව ඒකට සතුටුයි...ඩොලර් එක අඩුවෙල බඩුමිල අඩු වෙලා දූෂණය නාස්තිය නැති වෙලා රටට හොද කලක් යයි....ජය වේවා!

    27.gif

    හික්... හික්... හික්... අළුත් ඉරක්...!!
    ඉල ඇදෙනව
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම කියන්න බැහැ... නේ...
    එහෙම වුනේ 2015 ජනවාරි 9 වෙනිදා නේ... ඉස්සෙල්ලාම එහෙම වුනේ,
    දි. මු. ජයරත්න (113) + රනිල් වික්‍රම සිංහ (46)

    එදා වුන දේ හා මෙදා වෙන දේ එකක් කියන්නෙ මොන පදනමකින් ද?

    එදා වුණේ රටේ ජනාධිපතිවරය ඡන්දයක් තිබ්බ කලින්. එ්කට ඉල්ලපු අනිත් පාර්ශවය සංධානයක් හදල ඉල්ලුවෙ අගමැති මෙයා හා ජනාධිපති මෙයා කියල සඳහන් කරල ලිඛිතව. ඉතින් එයාලට මිනිස්සු බලය දුන්න. ඒක නිසා එතන අගමැති හා ජනාධිපති අයින් වෙනව.

    දැන් වෙලා තියෙන්නෙ ඡන්දයකුත් නැතුව, පාර්ලිමේන්තුවෙත් නැතුව නිකන් අගමැති කෙනෙක් පත්කිරීමක්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හ්ම්... විරුද්දව නෙවෙයි. සැබෑ තත්ත්වය එතුමා දැක්ක විදිය සහ එහි නොගැලපීම කියලයි මට හිතෙන්නෙ. එයා ඒ පක්ෂෙ අනිත් අය එක්ක තරහ නෑ කියන එක සහ වැඩ කරන්න කැමතියි කියන එක අවධාරනය කලා නේද..

    එතකොට සජිත්ට මහින්ද අගමැතිතුමා සහ අනාගත විමල් විරවංශ ඇමතිතුමා එක්ක ගැටළුවක් නැතිවෙයිද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මහින්දයි මයිත්‍රී ගේමක් ගැහුවෙ උන් දැන් අයවැයක් දායි පාර්ලිමේන්තුවට එතකොට උන්ට බහුතරය නැති හින්ද රනිල්ල ඒක පරද්දනවනෙ එතකොට චන්දයකට යන්න වෙනව

    අයවැයක් ගෙන්නෙ නෑ. එයාල කරන්නෙ දැන් ටෙස්ටින්වලට යනව පළාත්සභා මැතිවරණයකට. ඒක දිනුවොත් කෙලින් ම මහ මැතිවරණයකට යනව. එතකන් සල්ලි ගන්නෙ අයවැය නැතුව අනිත් විදියට.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එදා වුන දේ හා මෙදා වෙන දේ එකක් කියන්නෙ මොන පදනමකින් ද?

    එදා වුණේ රටේ ජනාධිපතිවරය ඡන්දයක් තිබ්බ කලින්. එ්කට ඉල්ලපු අනිත් පාර්ශවය සංධානයක් හදල ඉල්ලුවෙ අගමැති මෙයා හා ජනාධිපති මෙයා කියල සඳහන් කරල ලිඛිතව. ඉතින් එයාලට මිනිස්සු බලය දුන්න. ඒක නිසා එතන අගමැති හා ජනාධිපති අයින් වෙනව.

    දැන් වෙලා තියෙන්නෙ ඡන්දයකුත් නැතුව, පාර්ලිමේන්තුවෙත් නැතුව නිකන් අගමැති කෙනෙක් පත්කිරීමක්.

    ඔව් ඔව් කොහොමහරි අපිට අලුත් ඉරක් පෑව්ව ඒකට සතුටුයි...ඩොලර් එක අඩුවෙල බඩුමිල අඩු වෙලා දූෂණය නාස්තිය නැති වෙලා රටට හොද කලක් යයි....ජය වේවා! :angry::frown:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එදා වුන දේ හා මෙදා වෙන දේ එකක් කියන්නෙ මොන පදනමකින් ද?

    එදා වුණේ රටේ ජනාධිපතිවරය ඡන්දයක් තිබ්බ කලින්. එ්කට ඉල්ලපු අනිත් පාර්ශවය සංධානයක් හදල ඉල්ලුවෙ අගමැති මෙයා හා ජනාධිපති මෙයා කියල සඳහන් කරල ලිඛිතව. ඉතින් එයාලට මිනිස්සු බලය දුන්න. ඒක නිසා එතන අගමැති හා ජනාධිපති අයින් වෙනව.

    දැන් වෙලා තියෙන්නෙ ඡන්දයකුත් නැතුව, පාර්ලිමේන්තුවෙත් නැතුව නිකන් අගමැති කෙනෙක් පත්කිරීමක්.

    හත්තිලව්වයි... කොහෙද හිටියෙ.... මෙච්චර වෙලා....

    ජනාධිපති වරණ ප්‍රතිඵල වලින් කොහොමෙයි අගමැති පත් කරන්නෙ. අපරාදෙ ඒ වෙලාවෙ කැබිනට් එකත් ඔය ලෛයවිල්ලට දාල තිබ්බනම් මහජන මුදල් කොච්චර ඉතිදිද...? ආයෙ මහ චන්ද මොකුත් ඕන නෑ... එක ගලෙන් කුරුල්ලො දෙකයි

    ජනාධිපති බලතල ඇතිව සිදුවුන දෙයක් නේ. ඒයෙ ලොක්ක කිව්වෙ ලොක්කගෙ විශාරදයොන්ගෙන් උපදෙස් අරගෙන ඒක කලේ කියල...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    අයවැයක් ගෙන්නෙ නෑ. එයාල කරන්නෙ දැන් ටෙස්ටින්වලට යනව පළාත්සභා මැතිවරණයකට. ඒක දිනුවොත් කෙලින් ම මහ මැතිවරණයකට යනව. එතකන් සල්ලි ගන්නෙ අයවැය නැතුව අනිත් විදියට.

    චීන මහ කොමා ඇවිල්ල තඩි චැක් එකක් දෙන්න ඇති වියදන් එහෙම ඇතිනෙ කියල... :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එතකොට සජිත්ට මහින්ද අගමැතිතුමා සහ අනාගත විමල් විරවංශ ඇමතිතුමා එක්ක ගැටළුවක් නැතිවෙයිද?

    ඒවනම් දන්නෙ නෑ ඒව එයාලගෙ පෞද්ගලික මති මතාන්තර නේ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් කොහොමහරි අපිට අලුත් ඉරක් පෑව්ව ඒකට සතුටුයි...ඩොලර් එක අඩුවෙල බඩුමිල අඩු වෙලා දූෂණය නාස්තිය නැති වෙලා රටට හොද කලක් යයි....ජය වේවා! :angry::frown:

    කොහොමත් ඉතින් හොඳක් වෙනව තරමක් එක පැත්තකින්. මොක දර හංඟගෙන හිටපු සල්ලි එළියට එනව. බඩු වැඩිකරල කේස් දාපු ව්‍යාපරිකයින් ඒව අඩු කරල සාමාන්‍යය විදියට යනව. ඒව නිසා ඉතින් මිනිස්සු අත සල්ලි ගැවසෙයි. කොටස් වෙළඳපොල ඉහල යයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හත්තිලව්වයි... කොහෙද හිටියෙ.... මෙච්චර වෙලා....

    ජනාධිපති වරණ ප්‍රතිඵල වලින් කොහොමෙයි අගමැති පත් කරන්නෙ. අපරාදෙ ඒ වෙලාවෙ කැබිනට් එකත් ඔය ලෛයවිල්ලට දාල තිබ්බනම් මහජන මුදල් කොච්චර ඉතිදිද...? ආයෙ මහ චන්ද මොකුත් ඕන නෑ... එක ගලෙන් කුරුල්ලො දෙකයි

    ජනාධිපති බලතල ඇතිව සිදුවුන දෙයක් නේ. ඒයෙ ලොක්ක කිව්වෙ ලොක්කගෙ විශාරදයොන්ගෙන් උපදෙස් අරගෙන ඒක කලේ කියල...

    හුදු තර්ක ගේන්න එපා පුතා. එහෙනම් දැන් කොහොමෙයි අගමැති පත් කරන්නෙ? :rofl::rofl::rofl::rofl: දැන් ඡන්දයක් තිබුණ ද? :P තමන්ගෙ පක්ෂයට වාසිවෙන්න ඕන කියල බොරු කථා කියන්න එපා.

    ඒ අත්සන් කරපු ලියවිලිවල බලන්න. දින සීයෙ වැඩපිළිවෙලක් කියල එකක් තිබුණ මතක ද? (එයාල ඒව හරියට කළා ද නැද්ද කියන එක නෙමෙයි මෙතන තියෙන දේ)