මහින්දයි මයිත්රී ගේමක් ගැහුවෙ උන් දැන් අයවැයක් දායි පාර්ලිමේන්තුවට එතකොට උන්ට බහුතරය නැති හින්ද රනිල්ල ඒක පරද්දනවනෙ එතකොට චන්දයකට යන්න වෙනව
sajithta machan shape mind ekak thiyenawa maraganne nethuwa kes eka shape karanna
අයවැය පස්සට යනවා
කොහොමත් ඊලගට පාර්ලිම්නේතු කැදෙව්වම බහුතරය බලයිනේ
මහින්දට බහුතරේ හම්බවෙනවා
මටනම් හිතෙන්නෙම රනිල්ට විරුද්දව කරපු ප්රකාශයක් කියලා
හ්ම්... විරුද්දව නෙවෙයි. සැබෑ තත්ත්වය එතුමා දැක්ක විදිය සහ එහි නොගැලපීම කියලයි මට හිතෙන්නෙ. එයා ඒ පක්ෂෙ අනිත් අය එක්ක තරහ නෑ කියන එක සහ වැඩ කරන්න කැමතියි කියන එක අවධාරනය කලා නේද..
අද දෙරනෙ නීතීවේදියො දෙන්නෙක්කියන්ව මයි ත්රී ට තව මාස දෙකක් වෙනකන් කල් දාන්න පුලුවන්ලු
අම්මට සිරි.... එහෙමත් එකක්ද...?
මම හිතන්නෙ නෑ මයිත්රී කකුල ආපස්සට ගන්නෙ නැහැ...
ඔය බහුතර කේස් වලට වඩා මිනිහලග ලොකු තුරුම්පුවක් තියනව.
ඒකයි බය නැතුව ඔහොම කරන්නෙ, මෙච්චරකල් කර බාගෙන ඉදල ඉදල....
අද දෙරනෙ නීතීවේදියො දෙන්නෙක්කියන්ව මයි ත්රී ට තව මාස දෙකක් වෙනකන් කල් දාන්න පුලුවන්ලු
ඔව් ඔව් කොහොමහරි අපිට අලුත් ඉරක් පෑව්ව ඒකට සතුටුයි...ඩොලර් එක අඩුවෙල බඩුමිල අඩු වෙලා දූෂණය නාස්තිය නැති වෙලා රටට හොද කලක් යයි....ජය වේවා!
එහෙම කියන්න බැහැ... නේ...
එහෙම වුනේ 2015 ජනවාරි 9 වෙනිදා නේ... ඉස්සෙල්ලාම එහෙම වුනේ,
දි. මු. ජයරත්න (113) + රනිල් වික්රම සිංහ (46)
හ්ම්... විරුද්දව නෙවෙයි. සැබෑ තත්ත්වය එතුමා දැක්ක විදිය සහ එහි නොගැලපීම කියලයි මට හිතෙන්නෙ. එයා ඒ පක්ෂෙ අනිත් අය එක්ක තරහ නෑ කියන එක සහ වැඩ කරන්න කැමතියි කියන එක අවධාරනය කලා නේද..
මහින්දයි මයිත්රී ගේමක් ගැහුවෙ උන් දැන් අයවැයක් දායි පාර්ලිමේන්තුවට එතකොට උන්ට බහුතරය නැති හින්ද රනිල්ල ඒක පරද්දනවනෙ එතකොට චන්දයකට යන්න වෙනව
එදා වුන දේ හා මෙදා වෙන දේ එකක් කියන්නෙ මොන පදනමකින් ද?
එදා වුණේ රටේ ජනාධිපතිවරය ඡන්දයක් තිබ්බ කලින්. එ්කට ඉල්ලපු අනිත් පාර්ශවය සංධානයක් හදල ඉල්ලුවෙ අගමැති මෙයා හා ජනාධිපති මෙයා කියල සඳහන් කරල ලිඛිතව. ඉතින් එයාලට මිනිස්සු බලය දුන්න. ඒක නිසා එතන අගමැති හා ජනාධිපති අයින් වෙනව.
දැන් වෙලා තියෙන්නෙ ඡන්දයකුත් නැතුව, පාර්ලිමේන්තුවෙත් නැතුව නිකන් අගමැති කෙනෙක් පත්කිරීමක්.

අයවැයක් ගෙන්නෙ නෑ. එයාල කරන්නෙ දැන් ටෙස්ටින්වලට යනව පළාත්සභා මැතිවරණයකට. ඒක දිනුවොත් කෙලින් ම මහ මැතිවරණයකට යනව. එතකන් සල්ලි ගන්නෙ අයවැය නැතුව අනිත් විදියට.

එතකොට සජිත්ට මහින්ද අගමැතිතුමා සහ අනාගත විමල් විරවංශ ඇමතිතුමා එක්ක ගැටළුවක් නැතිවෙයිද?
ඔව් ඔව් කොහොමහරි අපිට අලුත් ඉරක් පෑව්ව ඒකට සතුටුයි...ඩොලර් එක අඩුවෙල බඩුමිල අඩු වෙලා දූෂණය නාස්තිය නැති වෙලා රටට හොද කලක් යයි....ජය වේවා!![]()
හත්තිලව්වයි... කොහෙද හිටියෙ.... මෙච්චර වෙලා....
ජනාධිපති වරණ ප්රතිඵල වලින් කොහොමෙයි අගමැති පත් කරන්නෙ. අපරාදෙ ඒ වෙලාවෙ කැබිනට් එකත් ඔය ලෛයවිල්ලට දාල තිබ්බනම් මහජන මුදල් කොච්චර ඉතිදිද...? ආයෙ මහ චන්ද මොකුත් ඕන නෑ... එක ගලෙන් කුරුල්ලො දෙකයි
ජනාධිපති බලතල ඇතිව සිදුවුන දෙයක් නේ. ඒයෙ ලොක්ක කිව්වෙ ලොක්කගෙ විශාරදයොන්ගෙන් උපදෙස් අරගෙන ඒක කලේ කියල...

දැන් ඡන්දයක් තිබුණ ද?
තමන්ගෙ පක්ෂයට වාසිවෙන්න ඕන කියල බොරු කථා කියන්න එපා.