මිරිස්, තුන පහ, වගේ දේවල් සුපර්මාකට් වල ගන්න තියෙනවද ?
එතකොට ඔය අපේ රටේ තියෙන කෙහෙල්මුව, වැටකොළු, පොලොස්, කොස්,වගේ එළවලු ජාති එහෙම තියෙනවද බන් ?
![]()
චීන කඩවල නැති මගුලක් නෑ බං... හැම රෙද්දම තියෙනවා...
ඉන්දියන් ඒවත් තියෙනවා...


බදින්න එපා![]()
ඔව්...කාර්මික ජනපදේ පැත්තේ චීන කොම්පැනි එකක්, දෙකක් තියෙනවා.
එව්වයේ වැඩට චීන්නු ඉන්නවා.
ජාඇල රෙදි කඩේක චීන කෙල්ලෙක් වැඩට ඉන්නවා.
නිවාසිපුර චීනෙක් රෙස්ටුරන්ට් එකක් දාගෙන ඉන්නවා.
![]()
එහෙනම් ඉතින් මෙහෙ වගේ කෑම හදා ගන්න පුළුවන්නේ....
අවුලක් නෑ.
ඔය හැමදාම මෝල් ත්රෙඩ් දාන එකේ දාපන්කෝ ඔය රටේ විස්තර, පොටෝ ටිකක් අමුණලා ලස්සන ත්රෙඩ් එකක් අපිට බලන්න...![]()


චීන කොලනියක් කලානෙ මේක...කොළඹ ඔයිට හපන් ඉස්පිරිතාලවලයි කෑම කඩවලයි ඇදුම් සාප්පුවලයි හැමතැනම




චීන කොලනියක් කලානෙ මේක...කොළඹ ඔයිට හපන් ඉස්පිරිතාලවලයි කෑම කඩවලයි ඇදුම් සාප්පුවලයි හැමතැනම
එතකොට මාව එක්ස්පෝස් වෙනවනේ බං....![]()
