~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මිරිස්, තුන පහ, වගේ දේවල් සුපර්මාකට් වල ගන්න තියෙනවද ?
    එතකොට ඔය අපේ රටේ තියෙන කෙහෙල්මුව, වැටකොළු, පොලොස්, කොස්,වගේ එළවලු ජාති එහෙම තියෙනවද බන් ?
    :confused::confused:

    චීන කඩවල නැති මගුලක් නෑ බං... හැම රෙද්දම තියෙනවා...
    ඉන්දියන් ඒවත් තියෙනවා...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    බදින්න එපා :rolleyes::rolleyes:

    avatar538049_33.gif
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    චීන කඩවල නැති මගුලක් නෑ බං... හැම රෙද්දම තියෙනවා...
    ඉන්දියන් ඒවත් තියෙනවා...

    එහෙනම් ඉතින් මෙහෙ වගේ කෑම හදා ගන්න පුළුවන්නේ....
    අවුලක් නෑ.
    ඔය හැමදාම මෝල් ත්‍රෙඩ් දාන එකේ දාපන්කෝ ඔය රටේ විස්තර, පොටෝ ටිකක් අමුණලා ලස්සන ත්‍රෙඩ් එකක් අපිට බලන්න...:yes::yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව්...කාර්මික ජනපදේ පැත්තේ චීන කොම්පැනි එකක්, දෙකක් තියෙනවා.
    එව්වයේ වැඩට චීන්නු ඉන්නවා.
    ජාඇල රෙදි කඩේක චීන කෙල්ලෙක් වැඩට ඉන්නවා.
    නිවාසිපුර චීනෙක් රෙස්ටුරන්ට් එකක් දාගෙන ඉන්නවා.
    :dull::dull:

    චීන කොලනියක් කලානෙ මේක...කොළඹ ඔයිට හපන් ඉස්පිරිතාලවලයි කෑම කඩවලයි ඇදුම් සාප්පුවලයි හැමතැනම
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙනම් ඉතින් මෙහෙ වගේ කෑම හදා ගන්න පුළුවන්නේ....
    අවුලක් නෑ.
    ඔය හැමදාම මෝල් ත්‍රෙඩ් දාන එකේ දාපන්කෝ ඔය රටේ විස්තර, පොටෝ ටිකක් අමුණලා ලස්සන ත්‍රෙඩ් එකක් අපිට බලන්න...:yes::yes:

    එතකොට මාව එක්ස්පෝස් වෙනවනේ බං....:oo::oo:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එතකොට මාව එක්ස්පෝස් වෙනවනේ බං....:oo::oo:

    උඹේ පොටෝ දාන්න එපා......රටේ විස්තර විතරක් දාපන්...
    ඇයි උඹ ඉන්නේ පිට රටක කියල මේකේ එව්වෝ දැන ගන්නවට අවුල්ද ?:confused: