~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩි සිද්දිය? ඒ සිද්දියෙන් පස්සෙ තමයි BC AD වුනේ..... :angry:
    ඒ උපන්න දවස නෙ :baffled:

    එකට කෑම ගත්ත එක ඉතින් පොඩි සිද්දියක් නෙ ඒකයි මම කිවේ. එකට කොච්චර වැඩ කරන්න ඇද්ද ඔය දවසේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩි සිද්ධියක් නෙමේ මනුස්සයෝ....ආගමක් සම්පුර්ණයෙන්ම වෙනස් වුනු සිදුවීමක්.ලෝක ඉතිහාසයක් අලුතින් ලියවුනු සිද්ධියක්...:yes::yes:
    නෑ අනේ පොඩි කිවේ කෑම කාපු ගානට ඉලක්කමක් විදිහට වැදගත්කමක් දුන්න එක. ඩොඩෝලගෙ ආගමික ඉතිහාසේ වැදගත් අවස්තාවක් නෙ :yes: මට ඉතින් එච්චර ගානක් නෑ අනේ සමාවෙන්න :sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒ උපන්න දවස නෙ :baffled:

    එකට කෑම ගත්ත එක ඉතින් පොඩි සිද්දියක් නෙ ඒකයි මම කිවේ. එකට කොච්චර වැඩ කරන්න ඇද්ද ඔය දවසේ.

    අන්තිම රාත්‍රී භෝජනය පොඩි සිද්ධියක් නෙවේ බන් අපිට....ඒක උබට තේරෙන් නෑ

    AD කියන්නෙ මරනය වෙනකන් BC කියන්නෙ මරණින් පසු උත්තාන උනායින් පස්සෙ :yes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අන්තිම රාත්‍රී භෝජනය පොඩි සිද්ධියක් නෙවේ බන් අපිට....ඒක උබට තේරෙන් නෑ

    AD කියන්නෙ මරනය වෙනකන් BC කියන්නෙ මරණින් පසු උත්තාන උනායින් පස්සෙ :yes:

    :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න ලබන අඟහරුවාදා රේඩියෝ අහන ගමන් සම්මාන උළෙලට සහභාගී වෙන්න පුළුවන් :yes:

    eGgmWDT.png