ඒ උපන්න දවස නෙපොඩි සිද්දිය? ඒ සිද්දියෙන් පස්සෙ තමයි BC AD වුනේ.....![]()
parana hoda english songs thiyenawa nam share karamo


නෑ අනේ පොඩි කිවේ කෑම කාපු ගානට ඉලක්කමක් විදිහට වැදගත්කමක් දුන්න එක. ඩොඩෝලගෙ ආගමික ඉතිහාසේ වැදගත් අවස්තාවක් නෙපොඩි සිද්ධියක් නෙමේ මනුස්සයෝ....ආගමක් සම්පුර්ණයෙන්ම වෙනස් වුනු සිදුවීමක්.ලෝක ඉතිහාසයක් අලුතින් ලියවුනු සිද්ධියක්...![]()
මට ඉතින් එච්චර ගානක් නෑ අනේ සමාවෙන්න
ඒ උපන්න දවස නෙ![]()
එකට කෑම ගත්ත එක ඉතින් පොඩි සිද්දියක් නෙ ඒකයි මම කිවේ. එකට කොච්චර වැඩ කරන්න ඇද්ද ඔය දවසේ.

අන්තිම රාත්රී භෝජනය පොඩි සිද්ධියක් නෙවේ බන් අපිට....ඒක උබට තේරෙන් නෑ
AD කියන්නෙ මරනය වෙනකන් BC කියන්නෙ මරණින් පසු උත්තාන උනායින් පස්සෙ![]()


උබට තේරිල නෑ ඒ උගුඩුව කියපු දේ නෙහ් 
ගේ ඩ්රැගන් කෙනෙක් දැක්කමයි...උබට තේරිල නෑ ඒ උගුඩුව කියපු දේ නෙහ්
![]()

