මෝලගෙ ෆොටෝ බලන්න එන්න
![]()
![]()
මෙලෝ රහක් නෑ බං. කමක් නෑ එහෙම හරි දැම්මනෙ
ඇයි උලමො ඇස් පේන්නෙ නැද්ද![]()


ඩොලර් වලින්ලු හම්බුනේ....දැන් ඊයෙ හම්බුන ගතමනාව ගණන් කර කර ඇති
දැක්කා මනුස්සයෝ.....මම පොස්ට් එක දාලා ඉවර වුනාට පස්සේ දැක්කේ..
අප්පා සීතල කම්මැලි ගතියක් ඇඟට දැනෙනවා....සිරාවට මෝලෝ උඹලට කම්මැලි නැද්ද බන් ඔය සීතලේ වැඩට යන්න.![]()
ඩොලර් වලින්ලු හම්බුනේ....

ඒකනෙ. කලු සල්ලි එහෙම නෙමෙයි වෙන්න ඇතිනෙ? මෙහෙ මේ දැනුත් සීතලේ ගැහෙනවා වගේ ඉන්න බෑ කොහොමද බන් ඔහොම ඉන්නේඅදනම් -14යි... ඊයේ -18යි.... ගානක් නෑ බං... දැන් පුරුදුවෙලා.....
වතුර මිදෙන ගානටත් වඩා පාත නෙ.රන් අබරාන මාල වළලු .. මතකත් නෑ දැන්වෝග් ජුවලර්ස්
වෝග් ජුවලර්ස්..
වෝග් ජුවලර්ස්...

