ඒකනං පට්ට අහම්බයක්. තව දෙකතුනක් තියෙනවා. කම්මැලියි බන් ලියන්න. අනික එකදිගට ඕවා ගලප ගලප ලියන්න වෙලාවක් නෑ.....

මෙහේ ඇවිදින්න ඔන තරම් තැන් තියෙනවා... මටත් ඔය කැලේ අමාරුව තියෙනවා....


උඹට විතරක් නෙමේ කාටවත් තේරෙන්නේ නෑ මනුස්සයා කියන දේවල්.
වටිනාකමක් තියෙනවා කියල නම් තේරෙනවා......
ශ්රී බෝයි ගේ පට්ට කුකින් ත්රෙඩ් තියෙනවා.....මම එළකිරි එන්න කලින් ඉඳලම කියවනවා.
පොඩි පොඩි ඒවගේ ඉඳන් මහා පරිමානේ ඒවා වෙනකන් තියෙනවා.... වැඩිපුරම තෙල් ගන්නේ වැලි වලින්....
![]()

ඉතින් මනුස්සයෝ නිවාඩු දවසක් බලලා ඇවිදපන්කෝ. මොකෑ පවුලක් එක්ක යන්න කියල යෑ. ඕනේ නම් පාලුවට තනිකමට ඉන්දියන් කෙලි පොඩිත්තක් දාගෙන පලයන්...![]()
අපෝ බෑ බයයි. ලයිට් දාල කාටූන් බලල ඉන්න ඕන.


කවුරුත් මට උදව් කරන්නෙ නෑ උඹල ඔක්කොම ඌගෙ වහල්ලු
පරයො
මිෂන් ඉන් පොසිබල් : ෆෝල් අවුට් බැලුව අය කවුද ඉන්නෙ
මම මේ බලන ගමන්
මතක නෑ ඔය තැන ගැන. මම හිතුවෙ මට විතරයි කියලා..
අහ් මම කුකින් පැත්තට යන්නෙම නැති තරං . මං ඉන්නෙ ටැවල් , ටෝක් , චැට් , නිව් ආටිස්ට් ඔර් ඇක්ටර් තමා වැඩියම කලින් බම්ප් කරපුවා බලන එක කරන්නෙ..
එව්වා ලියපන් ලින්ඩා අයියේ.....ඒක පට්ට.
උඹේ ඔය කතාවක් කියවල එක පාරක් මගේ ඔලුවේ ස්ටොරියක් මැවුනා....![]()

