~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

ඉතින් මනුස්සයෝ නිවාඩු දවසක් බලලා ඇවිදපන්කෝ. මොකෑ පවුලක් එක්ක යන්න කියල යෑ. ඕනේ නම් පාලුවට තනිකමට ඉන්දියන් කෙලි පොඩිත්තක් දාගෙන පලයන්... :P:P

ඌ විකිනෙයි :rofl: ගෙදර එන්න වෙන්නෙ ඇදුනුත් නැතුව .:baffled:
 

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම යනවා සමර් එකට....රෑයක් දෙකක් ගතකරලා එන්නේ.... කලින් අයියලත් එක්ක ගියේ..... වින්ට එකට යනවා හයිකින්...

    සිරාවට වින්ටර් හයිකින් එකක් කියන්නේ මගේ ලයිෆ් ටයිම් ඩ්‍රීම් එකක් මෝලෝ...ඉන්දියාවේ වගේ යන්න ඕනේ. :yes:
     
    මම යනවා සමර් එකට....රෑයක් දෙකක් ගතකරලා එන්නේ.... කලින් අයියලත් එක්ක ගියේ..... වින්ට එකට යනවා හයිකින්...

    මාත් ආසයි කදු නගින්න එක පාරක් අපේ එවුන් එක්ක කිරිගල්පොත්තෙ යන්න ගිහින් යන්න බෑ මහන්සී කියලා ලෝකාන්තෙ බලාලා ආවා..:baffled::baffled: අපේ එවුන්ට දුර ඇවිදින්න බෑ මහන්සී :sorry:
     
    කෑම උයන්න ආස නැද්ද....
    මම ආසයි...
    මමත් ඔය ටෙක්නිකල්, ඊ මනි, IT වගේ සෙක්ෂන් වලට නම් යන්නෙම නැති තරන්......එව්වා ගැන දැනුම සහ ආසාව බිංදුවයි ...

    උයන්න නම් ආසයි ඔය කියන ජාති හැටහුටාමාරක් දාලා හදන්නනෙ එපා වෙන්නෙ ..
    මං කරන්නෙ ඉරිගු , චිකන් , අලවගේ BBQ කරණ එක තමා....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කවුරුත් මට උදව් කරන්නෙ නෑ උඹල ඔක්කොම ඌගෙ වහල්ලු :angry::angry:

    පරයො :growl:

    මම කියන්නම් ඊයේ වෙච්ච දේ.....
    මම කිව්වේ ඊයේ සීතල දවසක්.....
    සීලලේ තට්ට තනියම ඉන්නකොට මම ලාවට ඡායාවක් දැක්කා... එතකොට වෙලාව හතරට විතර ඇති....
    පාලු අඳුරකින් මුලු මණ්ඩපයම වැහිලා තිබුනේ....
    මම දැකපු ඒ ඡායාව වෙන කවුරුවත් නෙමේ ....
    අපේ අයිස් කැටේ....
    ඒ ඇස්, ලස්සන හිනාව දැකපු ගමන්.....
    මට සමා වන්න මණ්ඩප වාසීන්....
    ඔව් ඒදේ සිද්ද වුනා....
    මගේ අතින් අයිස් කැටේට අතවරයක් උනා....
    මට මාවම පාලනය කැගන්න බැරිව වෙච්ච ඒ දේට මම අදටත් දුක්වෙනවා....:sorry::sorry: