එව්වා ලියපන් ලින්ඩා අයියේ.....ඒක පට්ට.
උඹේ ඔය කතාවක් කියවල එක පාරක් මගේ ඔලුවේ ස්ටොරියක් මැවුනා....![]()

එව්වා ලියපන් ලින්ඩා අයියේ.....ඒක පට්ට.
උඹේ ඔය කතාවක් කියවල එක පාරක් මගේ ඔලුවේ ස්ටොරියක් මැවුනා....![]()

මිෂන් ඉන් පොසිබල් : ෆෝල් අවුට් බැලුව අය කවුද ඉන්නෙ
මම මේ බලන ගමන්

ආපු ගමන්ම බැලුවා.....ඉතින් මනුස්සයෝ නිවාඩු දවසක් බලලා ඇවිදපන්කෝ. මොකෑ පවුලක් එක්ක යන්න කියල යෑ. ඕනේ නම් පාලුවට තනිකමට ඉන්දියන් කෙලි පොඩිත්තක් දාගෙන පලයන්...![]()
ගෙදර එන්න වෙන්නෙ ඇදුනුත් නැතුව .
මම යනවා සමර් එකට....රෑයක් දෙකක් ගතකරලා එන්නේ.... කලින් අයියලත් එක්ක ගියේ..... වින්ට එකට යනවා හයිකින්...

මිෂන් ඉන් පොසිබල් : ෆෝල් අවුට් බැලුව අය කවුද ඉන්නෙ
මම මේ බලන ගමන්
මතක නෑ ඔය තැන ගැන.

ubla ithn naanna balagna ne yne bn owa blna wela koheda 
මම යනවා සමර් එකට....රෑයක් දෙකක් ගතකරලා එන්නේ.... කලින් අයියලත් එක්ක ගියේ..... වින්ට එකට යනවා හයිකින්...

අපේ එවුන්ට දුර ඇවිදින්න බෑ මහන්සී 
කමු අන්දරේ කෑවා වගේ![]()
එලකිරියට මොබයිල් ඇප් එකක් හදන්නේ නෑනේ යකෝ..![]()

ලොක්කට කියන්නකෝ ඔයාලවත්එලකිරියට මොබයිල් ඇප් එකක් හදන්නේ නෑනේ යකෝ..![]()
කිසි උනන්දුවක් නෑ නෙ ubla ithn naanna balagna ne yne bn owa blna wela koheda
![]()

එහෙම ම කියන්නත් බෑ ඉතින්. ළඟක දි ගියෙ නෑ. ලොක්කට කියන්නකෝ ඔයාලවත්කිසි උනන්දුවක් නෑ නෙ

කෑම උයන්න ආස නැද්ද....
මම ආසයි...
මමත් ඔය ටෙක්නිකල්, ඊ මනි, IT වගේ සෙක්ෂන් වලට නම් යන්නෙම නැති තරන්......එව්වා ගැන දැනුම සහ ආසාව බිංදුවයි ...
කවුරුත් මට උදව් කරන්නෙ නෑ උඹල ඔක්කොම ඌගෙ වහල්ලු
පරයො

එහෙම ම කියන්නත් බෑ ඉතින්. ළඟක දි ගියෙ නෑ.