මං අහින්සකයි ස්වාමීනි ටීචර් තමා මාව පොලඹවා ගන්න හදන්නෙ...

නෑ නෑ ටීචර් හොඳයි. ඔයා තමයි එයාට ඉන්න දෙන්නෙ නැත්තෙ. මං අහින්සකයි ස්වාමීනි ටීචර් තමා මාව පොලඹවා ගන්න හදන්නෙ...

නෑ නෑ ටීචර් හොඳයි. ඔයා තමයි එයාට ඉන්න දෙන්නෙ නැත්තෙ. ගණන් නං දන්නේ නෑ, සල්ලි නං ඔය ඇඩ් එකක් දාල හොයාගන්න බැරිය![]()
$399 කියල තියෙනවා සයිට් එකේ. ඕක එකපාර ගෙවන ගානක් නං අපිට හරි කීය කීය දාල අරන් දෙන්න බැරිය.නැහැ ඒවට වෙනම ගානක් ඇඩ් වෙනව.
මම කියන්නම් ඊයේ වෙච්ච දේ.....
මම කිව්වේ ඊයේ සීතල දවසක්.....
සීලලේ තට්ට තනියම ඉන්නකොට මම ලාවට ඡායාවක් දැක්කා... එතකොට වෙලාව හතරට විතර ඇති....
පාලු අඳුරකින් මුලු මණ්ඩපයම වැහිලා තිබුනේ....
මම දැකපු ඒ ඡායාව වෙන කවුරුවත් නෙමේ ....
අපේ අයිස් කැටේ....
ඒ ඇස්, ලස්සන හිනාව දැකපු ගමන්.....
මට සමා වන්න මණ්ඩප වාසීන්....
ඔව් ඒදේ සිද්ද වුනා....
මගේ අතින් අයිස් කැටේට අතවරයක් උනා....
මට මාවම පාලනය කැගන්න බැරිව වෙච්ච ඒ දේට මම අදටත් දුක්වෙනවා....![]()



සල්ලි පස්සෙන් යන මනුස්සයෙක් නම් නෙවෙයි තමා..... කාලයත් එක්ක ඉස්සරහට යන්නේ නැති අවුල තමා තියෙන්නේ![]()
රෙප් නිකන් ශ්‍රී ලංකා රුපියල වගේ අවප්‍රමාණය වෙලා දැන්එහෙම නෙමෙයි සම්පූර්ණ වෙනසක් කරන්න ඕන. එතකොට තමයි කට්ටියගෙ උන්නදුව තව වැඩි වෙන්නෙ. දැන් රෙප් ත්‍රේඩ් එකක් දාලත් රෙප් ගන්න පුළුවන්නෙ.
ඒවා අපේ කතා වැඩිහිටියන්ට පමණයි. ලඟදි මෝරපු උන් පැත්තකට උනා නම් තමා හොද![]()

කියපංකෝ ඉතින්....ඇඩ් නැතිකමට වඩා ලොකු අයියා ඇඩ් දාන්න කැමති නැති සිද්දියක් නේද තියෙන්නේ. නැත්තන් සාමාන්‍ය ගානක් හොයන්න බැරිවෙන එකක් නෑ

හැබැයි දැන් රෙප් පැනල් එකේ පින්තුර දාන්න බැරිද කොහෙද. ඇඩ්රස් එක පෙන්නන්නේකලින් රෙප් දෙද්දී පොටෝ දාල එවපු අයගේ දැන් ඇඩ්රස් එක පේන්නේ.
එහෙම නෙමෙයි සම්පූර්ණ වෙනසක් කරන්න ඕන. එතකොට තමයි කට්ටියගෙ උන්නදුව තව වැඩි වෙන්නෙ. දැන් රෙප් ත්‍රේඩ් එකක් දාලත් රෙප් ගන්න පුළුවන්නෙ.

සල්ලි පස්සෙන් යන මනුස්සයෙක් නම් නෙවෙයි තමා..... කාලයත් එක්ක ඉස්සරහට යන්නේ නැති අවුල තමා තියෙන්නේ![]()

ප්‍රමෝෂන් එහෙම කරන්න ඕන දැන් කාලෙ හැටියට. හැබැයි ඉතින් එහෙම ගොඩක් අය ආවහමත් පාලනය කරගන්න අමාරු නිසා ඉන්න අයට කේස් එකක් වෙනව කියල හිතනව ද දන්නෙ නෑ.නෑ නෑ ටීචර් හොඳයි. ඔයා තමයි එයාට ඉන්න දෙන්නෙ නැත්තෙ.






දැනුත් ඔය දෙපැත්තේ මොනවද පොටෝ කෑලි වගයක් තියෙන්නේ මම මේකට ආපු දා ඉඳන් තියෙනවා. ඕවා වෙනුවට ඇඩ් ටිකක් තිබුන කියල ලොකු වෙනසක් නෑ ඉතින්.ඇඩ් තිබුණනෙ ටික කාලයක් එතකොටත් කට්ටිය එක එක ඒව කියනවනෙ.![]()
ආ ඒක බං අපි වැලිපිල්ලේ අකුරු ලියන කාලේ ඉදලා GT කියන කතාවනේ..![]()

එකපාරක්නම් එහෙම කිය කිය ඉඳල කළා. හැබැයි ඊට පස්සෙ තමයි මුකුත් නැත්තෙ 
$399 කියල තියෙනවා සයිට් එකේ. ඕක එකපාර ගෙවන ගානක් නං අපිට හරි කීය කීය දාල අරන් දෙන්න බැරිය.