~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං අහින්සකයි ස්වාමීනි ටීචර් තමා මාව පොලඹවා ගන්න හදන්නෙ...

    :shocked::shocked: නෑ නෑ ටීචර් හොඳයි. ඔයා තමයි එයාට ඉන්න දෙන්නෙ නැත්තෙ.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම කියන්නම් ඊයේ වෙච්ච දේ.....
    මම කිව්වේ ඊයේ සීතල දවසක්.....
    සීලලේ තට්ට තනියම ඉන්නකොට මම ලාවට ඡායාවක් දැක්කා... එතකොට වෙලාව හතරට විතර ඇති....
    පාලු අඳුරකින් මුලු මණ්ඩපයම වැහිලා තිබුනේ....
    මම දැකපු ඒ ඡායාව වෙන කවුරුවත් නෙමේ ....
    අපේ අයිස් කැටේ....
    ඒ ඇස්, ලස්සන හිනාව දැකපු ගමන්.....
    මට සමා වන්න මණ්ඩප වාසීන්....
    ඔව් ඒදේ සිද්ද වුනා....
    මගේ අතින් අයිස් කැටේට අතවරයක් උනා....
    මට මාවම පාලනය කැගන්න බැරිව වෙච්ච ඒ දේට මම අදටත් දුක්වෙනවා....:sorry::sorry:



    :angry::angry::angry:
     
    සල්ලි පස්සෙන් යන මනුස්සයෙක් නම් නෙවෙයි තමා..... කාලයත් එක්ක ඉස්සරහට යන්නේ නැති අවුල තමා තියෙන්නේ:baffled:

    ඇදගෙන යන්නත් බෑ නේද? සමහරවිට වෙන ප්‍රශ්ණ ඇති අපිට කියන්න බැරි ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම නෙමෙයි සම්පූර්ණ වෙනසක් කරන්න ඕන. එතකොට තමයි කට්ටියගෙ උන්නදුව තව වැඩි වෙන්නෙ. දැන් රෙප් ත්‍රේඩ් එකක් දාලත් රෙප් ගන්න පුළුවන්නෙ.
    රෙප් නිකන් ශ්‍රී ලංකා රුපියල වගේ අවප්‍රමාණය වෙලා දැන් :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇඩ් නැතිකමට වඩා ලොකු අයියා ඇඩ් දාන්න කැමති නැති සිද්දියක් නේද තියෙන්නේ. නැත්තන් සාමාන්‍ය ගානක් හොයන්න බැරිවෙන එකක් නෑ

    ඇඩ් තිබුණනෙ ටික කාලයක් එතකොටත් කට්ටිය එක එක ඒව කියනවනෙ. :D
     

    thanujaka

    Well-known member
  • හැබැයි දැන් රෙප් පැනල් එකේ පින්තුර දාන්න බැරිද කොහෙද. ඇඩ්‍රස් එක පෙන්නන්නේ :yes: කලින් රෙප් දෙද්දී පොටෝ දාල එවපු අයගේ දැන් ඇඩ්‍රස් එක පේන්නේ.

    එක හොදයි බං නැත්තං රෙප් කපන උන් දඩාර සයිස් ඉමේජස් දාන්නේ එකෙ අගක් මුලක් හොයන්න චන්ද්‍රිකාවක් යවන්න ඕනේ..
     
    එහෙම නෙමෙයි සම්පූර්ණ වෙනසක් කරන්න ඕන. එතකොට තමයි කට්ටියගෙ උන්නදුව තව වැඩි වෙන්නෙ. දැන් රෙප් ත්‍රේඩ් එකක් දාලත් රෙප් ගන්න පුළුවන්නෙ.

    ඉස්සරත් තිබ්බ නම් මෙයාලා රෙප් කදු නගී :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සල්ලි පස්සෙන් යන මනුස්සයෙක් නම් නෙවෙයි තමා..... කාලයත් එක්ක ඉස්සරහට යන්නේ නැති අවුල තමා තියෙන්නේ:baffled:

    :yes::yes: ප්‍රමෝෂන් එහෙම කරන්න ඕන දැන් කාලෙ හැටියට. හැබැයි ඉතින් එහෙම ‍ගොඩක් අය ආවහමත් පාලනය කරගන්න අමාරු නිසා ඉන්න අයට කේස් එකක් වෙනව කියල හිතනව ද දන්නෙ නෑ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇඩ් තිබුණනෙ ටික කාලයක් එතකොටත් කට්ටිය එක එක ඒව කියනවනෙ. :D
    දැනුත් ඔය දෙපැත්තේ මොනවද පොටෝ කෑලි වගයක් තියෙන්නේ මම මේකට ආපු දා ඉඳන් තියෙනවා. ඕවා වෙනුවට ඇඩ් ටිකක් තිබුන කියල ලොකු වෙනසක් නෑ ඉතින්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ ඒක බං අපි වැලිපිල්ලේ අකුරු ලියන කාලේ ඉදලා GT කියන කතාවනේ..:rofl:

    :rofl::rofl: එකපාරක්නම් එහෙම කිය කිය ඉඳල කළා. හැබැයි ඊට පස්සෙ තමයි මුකුත් නැත්තෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    $399 කියල තියෙනවා සයිට් එකේ. ඕක එකපාර ගෙවන ගානක් නං අපිට හරි කීය කීය දාල අරන් දෙන්න බැරිය.

    නැහැ මං හිතන්නෙ අවුරුද්ද ගානෙ ගෙවන්න ඕන.