![]()
oya thiyenne gmail giyamath
එල එල ඒකක් හදාගත්තා වැඩේ හරි..
තිබ්බ gmail එකටම දැම්ම..
2800ක් තියෙනවා ෆොටෝ..
![]()
oya thiyenne gmail giyamath
![]()
![]()
![]()
සුන්දර රම්බුක්කොලුව ගම්මානය.
දුම්බර වන පියසේ වඩාත් උතුරු දෙසට වන්නට පිහිටා තිබුණු බොහොම දුෂ්කර ගම්මානයකි.රත්තොට - ඉලුක්කුඹුර මාර්ගයේ සිට කිලෝමීටර් 5 පමණ නකල්ස් දෙසට පිහිටා ඇත.
වර්තමානය වන විට මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්‍යාපෘති නිසා ගම අත් හැරීමට සිදුව ඇත.ජලාශ නිම්නයේ රක්ෂිත කල යුතු සීමාවේ පිහිටා ඇති නිසා මේ වසරෙන් පසුව සියලුම ගම වැසියන් ඉවත් කොට ලග්ගල - නව පල්ලේගම උදා නගරයෙන් අලුතින් පදිංචි කරවා ඇත.

එල එල ඒකක් හදාගත්තා වැඩේ හරි..
තිබ්බ gmail එකටම දැම්ම..
2800ක් තියෙනවා ෆොටෝ..
අප්ලෝඩ් වෙන්න නම් සැහෙන වෙලා යයි......සරි සැරේ බලල පොඩ්ඩ පොඩ්ඩ දාන්න.

පට්ට ලස්සන ගමක්නේ... පව් බං ඒ මිනිස්සු....
අඩෝ මම නෙවෙයි බන්මල්පබා.... ම්... ම්... ම්... ම්... මල්පබා....
ඇත්ත කියහන් මේ උඹ නේද ඉන්නේ.....
සංවර්ධනය නිසා කැප කිරීම් කරන්න වෙනවාඕක නීතියක් බන්....ජලාශයක් නැත්තම් ජල යෝජනා ක්‍රමයක් ඇති කලොත් ඒක වටේට බෆර් සෝන් එකක් දාන්නම ඕනේ.එක නිසා බෆර් සෝන් එකට අහුවෙන ගම ඔක්කොම අයින් කරනවා.ඒකයි ඕක රක්ෂිත සීමාවට අහු වෙන්නේ.
හැබැයි ඕකේ අයහපත් දේ තමයි ඒ නැවත පදිංචි කරන ක්‍රමවේදය.අන්න එතැනදී සමහර මිනිස්සුන්ට අසාධාරණ කම් සිද්ධ වෙනවා.
දැන් මේ මිනිස්සුන්ට ප්‍රවාහන පහසුකම වැඩියි ඉස්සරට වඩා. හැබැයි ඉඩම් බෙදා දීම ක්‍රමවත් නෑ. විශේෂයෙන් කසාද බැඳලා මහා ගෙදරම ජීවත් වෙච්ච මිනිස්සුන්ට.
ඕක නීතියක් බන්....ජලාශයක් නැත්තම් ජල යෝජනා ක්‍රමයක් ඇති කලොත් ඒක වටේට බෆර් සෝන් එකක් දාන්නම ඕනේ.එක නිසා බෆර් සෝන් එකට අහුවෙන ගම ඔක්කොම අයින් කරනවා.ඒකයි ඕක රක්ෂිත සීමාවට අහු වෙන්නේ.
හැබැයි ඕකේ අයහපත් දේ තමයි ඒ නැවත පදිංචි කරන ක්‍රමවේදය.අන්න එතැනදී සමහර මිනිස්සුන්ට අසාධාරණ කම් සිද්ධ වෙනවා.
දැන් මේ මිනිස්සුන්ට ප්‍රවාහන පහසුකම වැඩියි ඉස්සරට වඩා. හැබැයි ඉඩම් බෙදා දීම ක්‍රමවත් නෑ. විශේෂයෙන් කසාද බැඳලා මහා ගෙදරම ජීවත් වෙච්ච මිනිස්සුන්ට.
සංවර්ධනය නිසා කැප කිරීම් කරන්න වෙනවා
අපි ඉස්සර පදිංචි ඉසවුවේ හයි වේ එකක් ගැහුවා මිනිස්සුන්ට ගෙවල් දොරවල් නැති උනා
සුන්දර කඩොලාන පරිසරය එහෙන් පිටින්ම වගේ නැති උනා
හැබැයි හයිවේ එක නිසා ගොඩක් මිනිස්සුන්ට හොඳක් උනා
සංවර්ධනය කරනකොට කැප කිරීම් කරන්න වෙනවා
රජයෙන් ඒවා සාධාරණියකරන්නත් වග බලාගන්න ඕනා ඉතින්
අඩෝ මම නෙවෙයි බන්
අර එළකිරි එකේ හැමෝම ආදරේ කරන චානුක්ස් බ්‍රෝ ගෙ මල්ලි

100 % ක් නම් කරන්න බෑ.. පහුගිය කාලේ කුරුණෑගල අවට එක්ස්ප්‍රස් වේ එකට ඉඩම් ගිය උන්ට පට්ට වාසි උනා කිව්වා ම්නිස්සු.සංවර්ධනය නිසා කැප කිරීම් කරන්න වෙනවා
අපි ඉස්සර පදිංචි ඉසවුවේ හයි වේ එකක් ගැහුවා මිනිස්සුන්ට ගෙවල් දොරවල් නැති උනා
සුන්දර කඩොලාන පරිසරය එහෙන් පිටින්ම වගේ නැති උනා
හැබැයි හයිවේ එක නිසා ගොඩක් මිනිස්සුන්ට හොඳක් උනා
සංවර්ධනය කරනකොට කැප කිරීම් කරන්න වෙනවා
රජයෙන් ඒවා සාධාරණියකරන්නත් වග බලාගන්න ඕනා ඉතින්

අප්ලෝඩ් වෙන්න නම් සැහෙන වෙලා යයි......සරි සැරේ බලල පොඩ්ඩ පොඩ්ඩ දාන්න.
nehe ban ekath mage neweiකාර් එක උඹේ නේද?![]()
අලුතෙන් හදන ඒවා වත් ක්‍රමවත්ව හදනවානම් හොඳයි බං.... මෙහේ නම් අලුතින් ගමක් හදන්නේ පට්ටෙට ප්ලෑන් කරලා.... අපේ උන් අලුතෙන් හදන ටිකවත් පිලිවෙලකට කරනවා නම්....
ඒකනම් ඇත්ත..... ඒත් සිරිලංකාවේ එහෙම වෙයිද කියන එකයි පුරස්නේ.....
ඡන්දේ දෙන්නේ කාටද කියලා බලලා සමෘදියත් කපන රටක්නේ මේක...
සංවර්ධනය නිසා කැප කිරීම් කරන්න වෙනවා
අපි ඉස්සර පදිංචි ඉසවුවේ හයි වේ එකක් ගැහුවා මිනිස්සුන්ට ගෙවල් දොරවල් නැති උනා
සුන්දර කඩොලාන පරිසරය එහෙන් පිටින්ම වගේ නැති උනා
හැබැයි හයිවේ එක නිසා ගොඩක් මිනිස්සුන්ට හොඳක් උනා
සංවර්ධනය කරනකොට කැප කිරීම් කරන්න වෙනවා
රජයෙන් ඒවා සාධාරණියකරන්නත් වග බලාගන්න ඕනා ඉතින්
100 % ක් නම් කරන්න බෑ.. පහුගිය කාලේ කුරුණෑගල අවට එක්ස්ප්‍රස් වේ එකට ඉඩම් ගිය උන්ට පට්ට වාසි උනා කිව්වා ම්නිස්සු.
ඔතන අවුල තියෙන්නේ හොඳට සෙට්ල් වෙලා එන්ජෝයි ලයිෆ් එකක් තියෙන උන්ට.... එහෙම අය අඩුයි ඉතින්![]()
පොලිස් ත්‍රී වීල් එකෙන් කසිප්පු බුලිය උදේ පාන්දරම ට්‍රාන්ස්පෝර්ට් කරන රටක් මේකඒකනම් ඇත්ත..... ඒත් සිරිලංකාවේ එහෙම වෙයිද කියන එකයි පුරස්නේ.....
ඡන්දේ දෙන්නේ කාටද කියලා බලලා සමෘදියත් කපන රටක්නේ මේක...
මෑත කාලේ මම ලංකාවේ දැක්ක සුපිරිම වටිනා ව්‍යාපෘතියක් මොරගහකන්ද, කළුගඟ ප්‍රොජෙක්ට් එක.....ඒක ටෙක්නිකලි, කන්ස්ට්‍රක්ෂන් මොන අඩුපාඩු තියෙනවද කියන්න නම් මම දන්නේ නෑ.ඒ වුනාට කාලීනයි.මොකද නාඋල ඇලහැර බකමුනෙන් උඩට පට්ට වියලියි. පායන කාලෙට වතුර පොදක් නෑ.
අනුරාධපුර පොලොන්නරු මායිමට වෙනකන් ගොවීන්ට මේක ප්‍රයෝජනවත්.
සංවර්ධන ව්‍යාපෘති වලදී හානි පුරණය කරන එක ඉතින් හරියට කරන්න ඕනේ. ඒක රජයේ වැඩක්.
පෞද්ගලිකව මම විශ්වාස කරන දෙයක් තමයි ලංකාවේ ඊසාන දිග මෝසම නියම ප්‍රයෝජනය ගන්න නම් වස්ගමුව ඉඳල මාදූරු ඔය ඔස්සේ නැගෙනහිර මායිමට වෙනකන් රක්ෂිතයක් ඇති කරන්න ඕනේ. අන්න එහෙම උනොත් ඊසානදිග මෝසම සක්‍රිය වුනාට පස්සේ නැගෙනහිර ඉඳල උතුරු මායිම උතුරු මැද සැහෙන ප්‍රමාණයක් ජලය රැඳෙනවා. මොකද මුලික ජල පෝෂක වලින් වැඩි ධාරිතාවයක් ලබා ගන්න පුළුවන්.
ඔය රටේ තැන තැන ටෙලිවිෂන් වලින් ප්‍රමෝට් කර කර ගස් මිලියනයක් හිටවනවට වඩා මාර ප්‍රථිපල දායකයි.

මේක අපලෝඩ් වෙන්න දාල නිදාගන්නවා බං..

ඔව්. ඔය ව්‍යාපෘතිය කුලසිංහ මහත්තයාලා මහන්සියේන් මායිම් සළකුණු කරපු පියෝලි සස්ටේනබල් ප්‍රොජෙක්ට් එකක්.මෑත කාලේ මම ලංකාවේ දැක්ක සුපිරිම වටිනා ව්‍යාපෘතියක් මොරගහකන්ද, කළුගඟ ප්‍රොජෙක්ට් එක.....ඒක ටෙක්නිකලි, කන්ස්ට්‍රක්ෂන් මොන අඩුපාඩු තියෙනවද කියන්න නම් මම දන්නේ නෑ.ඒ වුනාට කාලීනයි.මොකද නාඋල ඇලහැර බකමුනෙන් උඩට පට්ට වියලියි. පායන කාලෙට වතුර පොදක් නෑ.
අනුරාධපුර පොලොන්නරු මායිමට වෙනකන් ගොවීන්ට මේක ප්‍රයෝජනවත්.
සංවර්ධන ව්‍යාපෘති වලදී හානි පුරණය කරන එක ඉතින් හරියට කරන්න ඕනේ. ඒක රජයේ වැඩක්.
පෞද්ගලිකව මම විශ්වාස කරන දෙයක් තමයි ලංකාවේ ඊසාන දිග මෝසම නියම ප්‍රයෝජනය ගන්න නම් වස්ගමුව ඉඳල මාදූරු ඔය ඔස්සේ නැගෙනහිර මායිමට වෙනකන් රක්ෂිතයක් ඇති කරන්න ඕනේ. අන්න එහෙම උනොත් ඊසානදිග මෝසම සක්‍රිය වුනාට පස්සේ නැගෙනහිර ඉඳල උතුරු මායිම උතුරු මැද සැහෙන ප්‍රමාණයක් ජලය රැඳෙනවා. මොකද මුලික ජල පෝෂක වලින් වැඩි ධාරිතාවයක් ලබා ගන්න පුළුවන්.
ඔය රටේ තැන තැන ටෙලිවිෂන් වලින් ප්‍රමෝට් කර කර ගස් මිලියනයක් හිටවනවට වඩා මාර ප්‍රථිපල දායකයි.
පොටෝ 2000 නම් උදේ නැගිටිද්දී අප්ලෝඩ් වෙන එකක් නෑ.ඉන්ටර්නෙට් පැකේජ් එක මොකක්ද?
මම නම් පොටෝ ගොඩක් අප්ලෝඩ් කරද්දී හැමදාම රෑ 12 පස්සේ තමා. එක පාරකට පොටෝ 50 වගේ ගානක් දාන්න...මාසයක් විතර යයි වැඩේට.
මන්දා ඊට ලේසි ක්‍රමයක් මේකේ උන්දලා දන්නවා ඇති. මගේ නම් කොම්පියුටර් දැනුම හරි අඩුයි.
![]()