ඌ ඒ ගේ අස්සට වෙලා කරන ජොබ් එකෙන් සැලකිය යුතු ඉන්කම් එකක් එනවද බං.
අනේ මන්ද

ඌ ඒ ගේ අස්සට වෙලා කරන ජොබ් එකෙන් සැලකිය යුතු ඉන්කම් එකක් එනවද බං.

අනේ මන්ද![]()

දැන් නං ඌ ටිකක් පිලිවෙලකට ඉන්නව නේ ඉස්සර ඕක හිටියේ බ්ලූමැන්ඩල් කුණු කන්ද වගේ පොට් එකකනේ..
කොට්ටේ කලුම කලු පාටයි..![]()

දැන් ටිකක් හොදයි ඌ
පිස්සු නැටුවට සමහරුන්ට උදව් කරලත් තියෙනවා දැක්කා
අයිසා ගේ යුටුබ් ගාන ඇහුවේ
එල එල කමක් නැ
ගෝඩ්ට තාමත් යුටුබ් එකෙන් ගෙවන්නේ නෑ වගේ