~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    lanka mudranalaya arakshaka amathyansayata aranlu. dan president sign karapu eka enakan innawalu Gazette eka print karanna. ...... (Sirasa)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ක්‍රයිසිස් හදල හරි ගේමක් දෙනවා ...

    කතානායක ක්ෂණිකව වෙනස් උනේ මෛත්‍රී එක්ක පැයක් කතාකරලා ගහපු ප්ලෑනකට ද දන්නේ නෑ..
    පට්ට ආතල් ඕයි අපේ රටේ දේශපාලනය... ඉන්සිඩන්ට් ඕන තරම් කාලේ කන්න
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ක්‍රයිසිස් හදල හරි ගේමක් දෙනවා ...

    කතානායක ක්ෂණිකව වෙනස් උනේ මෛත්‍රී එක්ක පැයක් කතාකරලා ගහපු ප්ලෑනකට ද දන්නේ නෑ..
    පට්ට ආතල් ඕයි අපේ රටේ දේශපාලනය... ඉන්සිඩන්ට් ඕන තරම් කාලේ කන්න

    මම දන්න විදිහටනම් ක්‍රයිසිස් හදලා විසිරුවන්න බෑ.... ක්‍රයිසිස් එකක් නෑනේ මෙතම....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ක්‍රයිසිස් හදල හරි ගේමක් දෙනවා ...

    කතානායක ක්ෂණිකව වෙනස් උනේ මෛත්‍රී එක්ක පැයක් කතාකරලා ගහපු ප්ලෑනකට ද දන්නේ නෑ..
    පට්ට ආතල් ඕයි අපේ රටේ දේශපාලනය... ඉන්සිඩන්ට් ඕන තරම් කාලේ කන්න

    මෙන්න මෙහෙ එන්න අනෙ....දැන් 10ත් පහු වෙලා...දැන් විසිරොලා ඉවරනෙ..හෙට උදෙට පත්තරේ න් බලාගමු.........
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ක්‍රයිසිස් හදල හරි ගේමක් දෙනවා ...

    කතානායක ක්ෂණිකව වෙනස් උනේ මෛත්‍රී එක්ක පැයක් කතාකරලා ගහපු ප්ලෑනකට ද දන්නේ නෑ..
    පට්ට ආතල් ඕයි අපේ රටේ දේශපාලනය... ඉන්සිඩන්ට් ඕන තරම් කාලේ කන්න

    :yes::yes::yes:
    ආතල් රටක්
    අපි හරිම වාසනාවන්තයි :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් පිටරටින් ලොකු බලපෑමක් එයි හැමපැත්තෙන්ම
    යුරෝපා යුනියන් එක ඊයෙත් නිවේදනයක් දීලා තිබ්බේ
    මේකෙන් වෙන්නෙ ලංකාවේ උන්ට විසා දෙන්නෙත් නැහැ ලංකාවට අනිත් රටවලින් එන උන්ට එන්න වෙන්නෙත් නැහැ :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම දන්න විදිහටනම් ක්‍රයිසිස් හදලා විසිරුවන්න බෑ.... ක්‍රයිසිස් එකක් නෑනේ මෙතම....
    Hon. Speaker letter eke kiyanawa balaya pilibanda prasnayakya, eya president ge gazete eka piliganne nea. kiyala. eka nisa nosansun welaya, mama eka nawatanna maduhath wenawaya kiyala.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    19ට අනූව ආයේ ඡන්දයක් තියන්න බෑ අවුරුදු 4.5ක් යනකන්....
    http://slembassyusa.org/downloads/19th_Amendment_S.pdf
    31 පිටුව බලන්න....

    මාත් ඔහොම තමා හිතන් හිටියේ
    ඒත් විසිරුවාට පස්සේ නියමිත කාලසීමාවක් ඇතුලත චන්දෙ තියන්න ඕනනේ :oo:
    පාර්ලිමේන්තුවක් නැතිව රට ගෙනියන්න බෑනේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    19ට අනූව ආයේ ඡන්දයක් තියන්න බෑ අවුරුදු 4.5ක් යනකන්....
    http://slembassyusa.org/downloads/19th_Amendment_S.pdf
    31 පිටුව බලන්න....
    මහින්දව චාටර් උනාද මන්ද බන්

    අගමැති වෙලා පාර්ලිමේන්තුවට යන්නවත් හම්බුනේ නැහැ නොවැ
    ඔය රෙකෝඩ් එක ආයේ ලෝකේ කිසිම රටක කඩනවා බොරු

    62ලක්ෂයක් මෛත්‍රීට චන්ද දීපු අය මේක ක්වාට් කරන්න බලන්න