රටේ හදිසි තත්වයක් ඇති වෙයිද ?![]()
lanka mudranalaya arakshaka amathyansayata aranlu. dan president sign karapu eka enakan innawalu Gazette eka print karanna. ...... (Sirasa)

ක්‍රයිසිස් හදල හරි ගේමක් දෙනවා ...
කතානායක ක්ෂණිකව වෙනස් උනේ මෛත්‍රී එක්ක පැයක් කතාකරලා ගහපු ප්ලෑනකට ද දන්නේ නෑ..
පට්ට ආතල් ඕයි අපේ රටේ දේශපාලනය... ඉන්සිඩන්ට් ඕන තරම් කාලේ කන්න

ha sudu.මෙන්න මෙහෙ එන්න අනෙ....දැන් 10ත් පහු වෙලා...දැන් විසිරොලා ඉවරනෙ..හෙට උදෙට පත්තරේ න් බලාගමු.........
ඔව් මචන් දැන් ප්‍රින්ට් එකේ තියෙන්නේපිළිගත් මාධ්‍ය ගොඩක් තහවුරු කරලා තියෙන්නේ![]()
ආයේ චන්දයක් තියෙනවලු![]()
මේකෙන් වෙන්නෙ ලංකාවේ උන්ට විසා දෙන්නෙත් නැහැ ලංකාවට අනිත් රටවලින් එන උන්ට එන්න වෙන්නෙත් නැහැඔව් පිටරටින් ලොකු බලපෑමක් එයි හැමපැත්තෙන්ම
යුරෝපා යුනියන් එක ඊයෙත් නිවේදනයක් දීලා තිබ්බේ

Hon. Speaker letter eke kiyanawa balaya pilibanda prasnayakya, eya president ge gazete eka piliganne nea. kiyala. eka nisa nosansun welaya, mama eka nawatanna maduhath wenawaya kiyala.මම දන්න විදිහටනම් ක්‍රයිසිස් හදලා විසිරුවන්න බෑ.... ක්‍රයිසිස් එකක් නෑනේ මෙතම....
ඔව් මචන් දැන් ප්‍රින්ට් එකේ තියෙන්නේ
තවත් සප්‍රයිස් එකක් බලාපොරොත්තු වෙන්න
19ට අනූව ආයේ ඡන්දයක් තියන්න බෑ අවුරුදු 4.5ක් යනකන්....
http://slembassyusa.org/downloads/19th_Amendment_S.pdf
31 පිටුව බලන්න....

මහින්දව චාටර් උනාද මන්ද බන්19ට අනූව ආයේ ඡන්දයක් තියන්න බෑ අවුරුදු 4.5ක් යනකන්....
http://slembassyusa.org/downloads/19th_Amendment_S.pdf
31 පිටුව බලන්න....