~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් යනවා මේ මගුල් බල බල ඉදලා හරි යන්නේ නැ
    හෙට උදේ පත්තරෙන්ම දැනගන්නවා

    සැමට සුභ රාත්‍රියක් :D !!!
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    බලය වැඩිපුර කතාවක් ඕනේ නෑනේ නේද? එක තැනක ජනපතිගේ බලය ගැන කියනවා. ඒ බලය භාවිතා කලයුතු හැටි තව තැනක් තියෙනවා...

    හැබැයි සමහරු හයිලයිට් කරන්නේ 70 තියෙන ටයිම් ෆ්‍රේම් එකේ බලය ඇත්තේය කියලා නොලියා කල යුත්තෙය කියලා තියෙන නිසා ඒක ගණන් නොගත හැකිය් කියනවා

    33න් කියන්නේ ජනාධිපති බලතල.... ඒක කලින් ඉඳලම තිබ්බා... 70න් කියන්නේ පාර්ලිමේන්තු බලතල..... කලින් 70 1 තිබුනේ වසර දෙකක් යන තුරු කියලා... ඒක වෙනස් කලා 4.5ක් කියලා
    ජනාධිපතිට විසුරවන්න පුලුවන්.. හැබැයි 4.5කට පස්සේ....
    අලුතෙන් ව්‍යවස්ථා හැදුවේ නෑ බං... තිබ්බ එකම එහෙට මෙහෙට කලා.... කට්ටිය 33 1 පෙන්නලා සිරාව ගොනා කලා....


    දැන් හිටන් ඊළඟට මොනවා කරයිද දන්නේ නෑ :baffled:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නෑ නෑ මනුස්සයෝ....මට මේ උඹල කියන ව්‍යවස්ථා, සංශෝදන, නීති, වගන්ති...ඔය මොනම ලබ්බක් වත් ඔලුවට දැයෙන්නේ නෑ. නිකන් ලතින් වගේ..:sorry::sorry:


    :P ට්විටර් එකේ කට්ටිය තරඟෙට එක එක පොඉන්ට් ඉස්සරහට දානවා... වචන දෙක තුනක් අල්ල ගත්තහැකි
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සෝෂල් මිඩියා කරන මහත්තුරුන්ට ඔන්න හුඟක් වැඩ තියෙයි චන්දෙට

    ඒකේන් මේකෙන් උනේ අන්තිමට රනිලා පොරක් වෙච්ච එක... වැලේ වැල් නැතිවෙනානේ හිටියේ....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    UJ4qcR5.gif
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :P:P සජිත්ට දෙන්න දැන් හරි වෙලාව

    මම හිතන්නේ නෑ දෙයි කියලා..... රනිලුත් බලයට පෙරේතයි.... මහින්දත් බලයට පෙරේතයි... මුන් එකෙක්වත් රටට ආදරේ නෑ....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම හිතන්නේ නෑ දෙයි කියලා..... රනිලුත් බලයට පෙරේතයි.... මහින්දත් බලයට පෙරේතයි... මුන් එකෙක්වත් රටට ආදරේ නෑ....
    ඉක්මනටම ලංකාවෙන් මාරු වෙන එක තමයි වැඩේ

    අම්මෝ මෙවුව මේ අම්ම මුත්ත කාලේවත් අහපුවද බන්