~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    නෑ බං
    අපේ උං ඇගිල්ලෙ තරමට ඉන්නෙ නෑ
    ලොකු වාහන
    ලොකු ෆෝන් පැකේජ්
    පට්ට ගනං බ්‍රන්ඩඩ් ඇදුම්
    පට්ට ෆර්ෆියුම්
    ඒත් පාට් ටයිම් ජොබ් :baffled::baffled::baffled::baffled:
    මේවට මොනවද කියන්නෙ .........
    එහෙම එවුන් ඉන්නවා බන්

    අපේ උනුත් ඔය වගේ තමයි

    උන් එහෙ ගිහින් රටේම ණය වෙලා

    නිකන් ජිවත් වෙන්නේ ලංකාවේ උන් පට්ට පොරවල් වගේ හිටිය වගේ

    එක එක බ්‍රෑන්ඩ් බොනවා දවසෙම බිලා සිගරට් ගහගෙන :angry::angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැ ඉතින් සචිරල වගේ එකම පාටකින් දාන අයට ලෙසිනේ :P

    :yes::yes: ලේසියි තමයි. අනිත් එක අපිටත් ලේසියි 3 දාල ම තියාගන්න පුළුවන්නෙ සයිස් එක.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    නාමු නාමු
    මම දැක්කා අද කොළඹ තුම්මුල්ල පැත්ත රුපවාහිනි පැත්ත ආකේඩ් පැත්ත මහා ගංවතුරකට අහු වෙලා ජැකලින් අක්කගෙ කඩෙත් යට වෙලා තියෙනවා අම්බානෙක මිනිස්සු නානවා :sorry:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙම එවුන් ඉන්නවා බන්

    අපේ උනුත් ඔය වගේ තමයි

    උන් එහෙ ගිහින් රටේම ණය වෙලා

    නිකන් ජිවත් වෙන්නේ ලංකාවේ උන් පට්ට පොරවල් වගේ හිටිය වගේ

    එක එක බ්‍රෑන්ඩ් බොනවා දවසෙම බිලා සිගරට් ගහගෙන :angry::angry:
    කොහේද බං...