~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කැනඩාවට... ඔසී වලට යද්දිත් මුකුත්ම ගෙනියන්න බෑ..... ඒවානම් ආගමන විගමන නීතී...
    ඔව් බන් අන්න එක නිසා තමයි මෙහෙත් එහෙම කලේ

    ඔසී වල සමහර ස්ටේස් වලට ගෙනියන්න බැහැ අනිත් ස්ටේට් එකේ ඉඳලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ණය ගන්නෙ නැතුව කොහොමද බන් සංවර්ධනය කරන්නේ

    අනිත් එවුන් ණය ගත්තෙ නැද්ද

    මිනිස්සුන්ට පේන්න සංවර්ධනය කළා කියල රටක් සංවර්ධනය වෙන්නෙ නෑ. සංවර්ධනය කියන එකට ගොඩක් දේවල් බලපානව. අපේ මිනිස්සු සංවර්ධනය කියල හිතන්නෙ හැදෙන පාර්වල් හා බිල්ඩින් ගාන.

    ණය අරගෙන සංවර්ධනය කරන්න ඕන තමයි. ඒත් ඒව කරන්න ඕන විදි තියෙනව. ‍රටේ මූලික දේවල් ගැන හිතන්නෙ නැතුව වෙනත් දේවල් කරල ආයෝජකයෙ ඇදගන්න විතරක් හැදුව කියල වැඩක් වෙන්නෙ නෑ.
     
    පලතුරු අරගෙන එන්නේ අහිංසක මිනිස්සු බන් රට ඉඳලා

    ගොඩක් මැදපෙරදිග ඉඳලා

    ඉතින් බන් දවසකට හා පහළොස් දෙනෙක් කස්ටම් එකේ උන් එක්ක මරාගන්න ගියාම උන්ටත් එපා වෙලා ඇති

    ඒ නිසා අයින් කරන්න ඇති

    ඕක දැම්මේ පිටරට වලින් එනකොට ඒ වගේ දේවල් වලට සහතිකයක් ඕන සහ ලෙඩ එනවා කියලා ඩොලර් එකක් නෙවෙයි


    මිනිස්සු දැනගන්න ඕනෙ බං නීති දාන්නෙ උන්ගෙම හොදට කියලා
    ලෙඩක් බෝ උනොත් ඊට වඩා වියදම් යනවා රටටම.......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් දැන් එයාල හැමෝ ම වයසයි. අමාරුයි එයාලට රටක් පාලනය කරන්න. හැබැයි ඉතින් අනිත් ඉන්න පිස්සොත් වෙනසක් නැහැනෙ. තරුණ හොඳ අය ඉන්නවනම් ඉතින් අවුලක් නෑ.
    සජිත් ප්‍රේමදාසද :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඉතින් ලංකාවෙ වවන්න හැකි ඒව ලංකාවෙ වවන්න පටන් ගත්ත ම දෙක ම නැතිවෙනවනෙ. ‍ඩොලර් එකටත් හොඳයි. ලෙඩරෝගවලටත් හොඳයි. සමහර ඒව ඉතින් ලංකාවට වඩා අඩුවට නිශ්පාදනය කරන්න පුළුවන් පිටරටවල. ඒත් ඒවට යන්න නම් අපේ අපනයන දියුණු වෙන්න ඕන.
    ලංකාවේ ඕව බයිල විතරයි

    ඕව කරන්නෙ නැහැ එකෙක්වත්

    බයිල විතරයි සහෝ

    එනකම් ඉතින් අරක මේක කියයි

    2020ත් මෙහෙම තමයි
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පලතුරු අරගෙන එන්නේ අහිංසක මිනිස්සු බන් රට ඉඳලා

    ගොඩක් මැදපෙරදිග ඉඳලා

    ඉතින් බන් දවසකට හා පහළොස් දෙනෙක් කස්ටම් එකේ උන් එක්ක මරාගන්න ගියාම උන්ටත් එපා වෙලා ඇති

    ඒ නිසා අයින් කරන්න ඇති

    ඕක දැම්මේ පිටරට වලින් එනකොට ඒ වගේ දේවල් වලට සහතිකයක් ඕන සහ ලෙඩ එනවා කියලා ඩොලර් එකක් නෙවෙයි

    :cool::cool:
     
    ඔව් බන් අන්න එක නිසා තමයි මෙහෙත් එහෙම කලේ

    ඔසී වල සමහර ස්ටේස් වලට ගෙනියන්න බැහැ අනිත් ස්ටේට් එකේ ඉඳලා


    එහෙන් මෙහෙට ගේන්නත් බෑ සමහර ඒවා ........