~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    UNP එක ඇවිල්ලා මකාද කලේ

    පොඩි එකාගේ බැංකු ගිණුමේ ඉඳලා ටැක්ස් ගැහුවා

    හැබැයි බැංකු කාරයෝ නියම ශොට් එක දුන්නා ආණ්ඩුවට ඒ කාලේ

    එයාල කරපු හොඳ දේවල් තියෙනව. නරක දේවල් තියෙනව. බැංකු ගිණුමට ටැක්ස් ගහපු එක ගැටලුවක් නෙමෙයි. ඒක බොහොම පොඩි ගානක්. ඊට වඩා අවුල් තියෙනවනෙ කරපු. පොළියෙන් සියයට ගානක ටැක්ස් එක ගැන හිතන ඔයාල අනිත් ඒව හිතන්නෙ නැහැනෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මිනිස්සුන්ට පේන්න සංවර්ධනය කළා කියල රටක් සංවර්ධනය වෙන්නෙ නෑ. සංවර්ධනය කියන එකට ගොඩක් දේවල් බලපානව. අපේ මිනිස්සු සංවර්ධනය කියල හිතන්නෙ හැදෙන පාර්වල් හා බිල්ඩින් ගාන.

    ණය අරගෙන සංවර්ධනය කරන්න ඕන තමයි. ඒත් ඒව කරන්න ඕන විදි තියෙනව. ‍රටේ මූලික දේවල් ගැන හිතන්නෙ නැතුව වෙනත් දේවල් කරල ආයෝජකයෙ ඇදගන්න විතරක් හැදුව කියල වැඩක් වෙන්නෙ නෑ.
    පාරවල් ටිකවත් හැදෙන එක හොඳයි

    මොකද නැත්නම් මොකක්වත් නැති වෙනවා

    අනිත් දේවල් සංවර්ධනය කරනවා කිව්වට ඉතින් හැමදාම යටිතල පහසුකම් හදන එක තමයි කලේ

    UNP කාරයෝ නම් මොකක්වත් කරේ නැද්ද කොහෙද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංකාවේ ඕව බයිල විතරයි

    ඕව කරන්නෙ නැහැ එකෙක්වත්

    බයිල විතරයි සහෝ

    එනකම් ඉතින් අරක මේක කියයි

    2020ත් මෙහෙම තමයි

    ඔයාල ම නිසා තමයි එහෙම වෙන්නෙ. ඔයාලට පොඩි බොරු දේවල් ටිකක් පෙන්නුවහ ම ඡන්දය ලැබෙනව කියල දන්නවනෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මිනිස්සු දැනගන්න ඕනෙ බං නීති දාන්නෙ උන්ගෙම හොදට කියලා
    ලෙඩක් බෝ උනොත් ඊට වඩා වියදම් යනවා රටටම.......
    මිනිස්සු බන් ඉතින් දුක් විදලා ගේන්නේ ඔය උස්සන බඩු ඉතින් අරුන් හොරෙන් පාවිච්චි කරනවා කිසිම ලෙඩක් මගුලක් නැහැ එකපාර ජබොස් ගලා නීති දාන්න හොද නෑ බන් කලින් දැනුවත් කරන්න ඕනා ඉතින් නොදන්න මිනිස්සු ඔතන විදුරු කඩලා මරාගන්න එක අහන්න දෙයක්ද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පිට රටවල අඩුවට හදන්නෙ කොහොමද :confused::confused:

    ශුම විභජනය හා විශේෂ ප්‍රාගුණ්‍යය කියල දෙයක් තියෙනව. සමහර රටවල අය සමහර දේවලට වැඩිය දක්ෂයි. ඒ වගේ ම තමයි සමහර රටවල සමහර සම්පත් බහුලව තියෙනව. ඉතින් ඒ රටවල් ඒ ඒ දේවල් අඩුවට හදනව. ඔය සරලව මං කිවුවට ඕවට තව කාරණා ගොඩක් බලපානව.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එයාල කරපු හොඳ දේවල් තියෙනව. නරක දේවල් තියෙනව. බැංකු ගිණුමට ටැක්ස් ගහපු එක ගැටලුවක් නෙමෙයි. ඒක බොහොම පොඩි ගානක්. ඊට වඩා අවුල් තියෙනවනෙ කරපු. පොළියෙන් සියයට ගානක ටැක්ස් එක ගැන හිතන ඔයාල අනිත් ඒව හිතන්නෙ නැහැනෙ.
    පොඩි එවුන්ගෙ ඒවාට ගහලා ඇති පලේ මොකද්ද

    හොද දෙයක් කිව්වේ මොකද්ද සජිත් ගෙවල් ටික හදල දුන්නා මිනිස්සුන්ට

    වෙන මොනවද උනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පලතුරු අරගෙන එන්නේ අහිංසක මිනිස්සු බන් රට ඉඳලා

    ගොඩක් මැදපෙරදිග ඉඳලා

    ඉතින් බන් දවසකට හා පහළොස් දෙනෙක් කස්ටම් එකේ උන් එක්ක මරාගන්න ගියාම උන්ටත් එපා වෙලා ඇති

    ඒ නිසා අයින් කරන්න ඇති

    ඕක දැම්මේ පිටරට වලින් එනකොට ඒ වගේ දේවල් වලට සහතිකයක් ඕන සහ ලෙඩ එනවා කියලා ඩොලර් එකක් නෙවෙයි

    කන්ටේනර් පිටින් ගෙන්වන්නෙ අහිංසක මිනිස්සු නෙමෙයි. ලොකු ව්‍යාපාරිකයො. හැබැයි එයාලගෙන් ගන්න ඕව විකුණන්නෙ අහිංසක මිනිස්සු. ඒකයි මං කිවුවෙ ඕව දිර්ඝකාලීන පියවරයන් වෙන්න ඕන කියල. මෙහෙ පළතුරු වවල පලදාව නෙලල, ඒව හරියට ඕන තැන්වලට යන්න ක්‍රම සකසල ඕන ඔය විදියට නවත්තන්න.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සජිත් ප්‍රේමදාසද :sorry:

    ඔය දෙසිය විසිපහ අතර ම මට එහෙම කෙනෙක් පේන්න නෑ. හරියට කියන්න බෑ මොක ද නායකයන්ගෙ අදහස් මිසක් අනිත් අයගෙ ඒව අපි දකින්නෙ නැහැනෙ ඉදිරියට එනකන්. මං දැක්ක අර විජේවීරගෙ කොලුවටනම් සාමාන්‍යය හොඳ අදහස් ටිකක් තියෙනව. ඒත් පොරත් ඔය අදහස් වෙනස් කරගනී ආවහම ඕකට.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයාල ම නිසා තමයි එහෙම වෙන්නෙ. ඔයාලට පොඩි බොරු දේවල් ටිකක් පෙන්නුවහ ම ඡන්දය ලැබෙනව කියල දන්නවනෙ.
    මෙහෙමයි අපිට තේරෙනවා කරන්න පුළුවන් දේවල් මොනවද කරන්න බැරි දේවල් මොනවද කියලා

    මොකද ඔය ප්‍රතිපත්ති ප්‍රකාශ වල තියෙන දේවල් වලින් 10% හරියට කරපු කවුරුත් නැහැ

    මම නම් ඔය චන්ද දෙන්න ගිහින් නැහැ

    හැබැයි චන්ද තියන එක අපිට හොදයි :P