ඔව් බන් අන්න එක නිසා තමයි මෙහෙත් එහෙම කලේකැනඩාවට... ඔසී වලට යද්දිත් මුකුත්ම ගෙනියන්න බෑ..... ඒවානම් ආගමන විගමන නීතී...
ණය ගන්නෙ නැතුව කොහොමද බන් සංවර්ධනය කරන්නේ
අනිත් එවුන් ණය ගත්තෙ නැද්ද
පලතුරු අරගෙන එන්නේ අහිංසක මිනිස්සු බන් රට ඉඳලා
ගොඩක් මැදපෙරදිග ඉඳලා
ඉතින් බන් දවසකට හා පහළොස් දෙනෙක් කස්ටම් එකේ උන් එක්ක මරාගන්න ගියාම උන්ටත් එපා වෙලා ඇති
ඒ නිසා අයින් කරන්න ඇති
ඕක දැම්මේ පිටරට වලින් එනකොට ඒ වගේ දේවල් වලට සහතිකයක් ඕන සහ ලෙඩ එනවා කියලා ඩොලර් එකක් නෙවෙයි
සජිත් ප්රේමදාසදඔව් දැන් එයාල හැමෝ ම වයසයි. අමාරුයි එයාලට රටක් පාලනය කරන්න. හැබැයි ඉතින් අනිත් ඉන්න පිස්සොත් වෙනසක් නැහැනෙ. තරුණ හොඳ අය ඉන්නවනම් ඉතින් අවුලක් නෑ.

ලංකාවේ ඕව බයිල විතරයි
ඉතින් ලංකාවෙ වවන්න හැකි ඒව ලංකාවෙ වවන්න පටන් ගත්ත ම දෙක ම නැතිවෙනවනෙ. ඩොලර් එකටත් හොඳයි. ලෙඩරෝගවලටත් හොඳයි. සමහර ඒව ඉතින් ලංකාවට වඩා අඩුවට නිශ්පාදනය කරන්න පුළුවන් පිටරටවල. ඒත් ඒවට යන්න නම් අපේ අපනයන දියුණු වෙන්න ඕන.
පලතුරු අරගෙන එන්නේ අහිංසක මිනිස්සු බන් රට ඉඳලා
ගොඩක් මැදපෙරදිග ඉඳලා
ඉතින් බන් දවසකට හා පහළොස් දෙනෙක් කස්ටම් එකේ උන් එක්ක මරාගන්න ගියාම උන්ටත් එපා වෙලා ඇති
ඒ නිසා අයින් කරන්න ඇති
ඕක දැම්මේ පිටරට වලින් එනකොට ඒ වගේ දේවල් වලට සහතිකයක් ඕන සහ ලෙඩ එනවා කියලා ඩොලර් එකක් නෙවෙයි

ඔව් බන් අන්න එක නිසා තමයි මෙහෙත් එහෙම කලේ
ඔසී වල සමහර ස්ටේස් වලට ගෙනියන්න බැහැ අනිත් ස්ටේට් එකේ ඉඳලා