UNP එක ඇවිල්ලා මකාද කලේ
පොඩි එකාගේ බැංකු ගිණුමේ ඉඳලා ටැක්ස් ගැහුවා
හැබැයි බැංකු කාරයෝ නියම ශොට් එක දුන්නා ආණ්ඩුවට ඒ කාලේ
පාරවල් ටිකවත් හැදෙන එක හොඳයිමිනිස්සුන්ට පේන්න සංවර්ධනය කළා කියල රටක් සංවර්ධනය වෙන්නෙ නෑ. සංවර්ධනය කියන එකට ගොඩක් දේවල් බලපානව. අපේ මිනිස්සු සංවර්ධනය කියල හිතන්නෙ හැදෙන පාර්වල් හා බිල්ඩින් ගාන.
ණය අරගෙන සංවර්ධනය කරන්න ඕන තමයි. ඒත් ඒව කරන්න ඕන විදි තියෙනව. රටේ මූලික දේවල් ගැන හිතන්නෙ නැතුව වෙනත් දේවල් කරල ආයෝජකයෙ ඇදගන්න විතරක් හැදුව කියල වැඩක් වෙන්නෙ නෑ.
ලංකාවේ ඕව බයිල විතරයි
ඕව කරන්නෙ නැහැ එකෙක්වත්
බයිල විතරයි සහෝ
එනකම් ඉතින් අරක මේක කියයි
2020ත් මෙහෙම තමයි
මිනිස්සු බන් ඉතින් දුක් විදලා ගේන්නේ ඔය උස්සන බඩු ඉතින් අරුන් හොරෙන් පාවිච්චි කරනවා කිසිම ලෙඩක් මගුලක් නැහැ එකපාර ජබොස් ගලා නීති දාන්න හොද නෑ බන් කලින් දැනුවත් කරන්න ඕනා ඉතින් නොදන්න මිනිස්සු ඔතන විදුරු කඩලා මරාගන්න එක අහන්න දෙයක්ද
මිනිස්සු දැනගන්න ඕනෙ බං නීති දාන්නෙ උන්ගෙම හොදට කියලා
ලෙඩක් බෝ උනොත් ඊට වඩා වියදම් යනවා රටටම.......
මෙහෙ එයා පොර්ට් එකෙන්ද
එහෙන් මෙහෙට ගේන්නත් බෑ සමහර ඒවා ........
පිට රටවල අඩුවට හදන්නෙ කොහොමද


පොඩි එවුන්ගෙ ඒවාට ගහලා ඇති පලේ මොකද්දඑයාල කරපු හොඳ දේවල් තියෙනව. නරක දේවල් තියෙනව. බැංකු ගිණුමට ටැක්ස් ගහපු එක ගැටලුවක් නෙමෙයි. ඒක බොහොම පොඩි ගානක්. ඊට වඩා අවුල් තියෙනවනෙ කරපු. පොළියෙන් සියයට ගානක ටැක්ස් එක ගැන හිතන ඔයාල අනිත් ඒව හිතන්නෙ නැහැනෙ.
පලතුරු අරගෙන එන්නේ අහිංසක මිනිස්සු බන් රට ඉඳලා
ගොඩක් මැදපෙරදිග ඉඳලා
ඉතින් බන් දවසකට හා පහළොස් දෙනෙක් කස්ටම් එකේ උන් එක්ක මරාගන්න ගියාම උන්ටත් එපා වෙලා ඇති
ඒ නිසා අයින් කරන්න ඇති
ඕක දැම්මේ පිටරට වලින් එනකොට ඒ වගේ දේවල් වලට සහතිකයක් ඕන සහ ලෙඩ එනවා කියලා ඩොලර් එකක් නෙවෙයි
සජිත් ප්‍රේමදාසද![]()
මෙහෙමයි අපිට තේරෙනවා කරන්න පුළුවන් දේවල් මොනවද කරන්න බැරි දේවල් මොනවද කියලාඔයාල ම නිසා තමයි එහෙම වෙන්නෙ. ඔයාලට පොඩි බොරු දේවල් ටිකක් පෙන්නුවහ ම ඡන්දය ලැබෙනව කියල දන්නවනෙ.
