~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ නෑ ඒවාට මිනිස්සු ගොඩක්නෙ

    මෙහෙමයි ... මං ගමේ පොඩි එකෙක් මට ගමේ ඉඩම් අනම් මනං තියන කෙනෙක් මගේ ගොවිතැනට බාදා කරනවා. පොලීසි ගියත් පොලීසියෙන් සාදාරනයක් නෑ ..
    ඉතිං අරමිනිහා හොයනවා ,සාදාරනේ

    අහ එහෙම ඒව. ඔයාගෙ ඉන්දියන් කෙලීල කථා කරන්නෙ ඒව ගැන ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පූල් ගහන්න නම් එපා මට මේ නවත්ත ගන්න බැරුව ඉන්නෙ .....

    පූල් ගේම් එකක් පරිගණකයට දාගන්න පුළුවන්නෙ. ගේම් ගැහැවුව කියල ඇබ්බැහි වෙන්නෙ නෑ මමනම්. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද පිට්ටත් නෑ මස් කුට්ටියත් නෑ‍. සඳමෝල් බුවත් නෑ.
     
    පූල් ගේම් එකක් පරිගණකයට දාගන්න පුළුවන්නෙ. ගේම් ගැහැවුව කියල ඇබ්බැහි වෙන්නෙ නෑ මමනම්. :D

    නෑ නෑ ඒක තව කෙනෙක් එක්ක ගහන්න තියෙන්නෙ ..........

    පැරදුනොත් දිනනකම්ම ගහන්න හිතෙනවා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පූල් ගහන්න නම් එපා මට මේ නවත්ත ගන්න බැරුව ඉන්නෙ .....
    mama deparak game eka level up karagena awila ath arala tyenne.

    rea 2 -3 weddi USA un enne. higher level un ekka gahanna nidi maruwa kaalayakma:baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ නෑ ඒක තව කෙනෙක් එක්ක ගහන්න තියෙන්නෙ ..........

    පැරදුනොත් දිනනකම්ම ගහන්න හිතෙනවා..

    ඒ කියන්නෙ කෙල්ලෙක් වගේ සෙට් වුණොත් ද ? :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පිට්ටා සිංදුවක් අහනවා ඇති
    මස් කුට්ටියා දන්නෙ නෑ
    මෝල් නම් රෑ වේවී

    පිට්ට සිංදු අහනව ද කවුරු හරි දිහා බලන් ඉන්නව ද දන්නෙ නෑ :rofl::rofl:

    ඩොඩොට අද පාටි ද දන්නෙ නැහැනෙ.

    ඔව් මෝල් මලය රෑ වෙයි.
     
    mama deparak game eka level up karagena awila ath arala tyenne.

    rea 2 -3 weddi USA un enne. higher level un ekka gahanna nidi maruwa kaalayakma:baffled:

    මම දැං ලෙවල් 26
    හයර් ලෙවල් උන් එක්ක ගහන්න නම් අපි මුලින්ම ගහන්න ඕනෙ නැත්තම් බෑ
     
    • Like
    Reactions: upulpdn