~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම දැං ලෙවල් 26
    හයර් ලෙවල් උන් එක්ක ගහන්න නම් අපි මුලින්ම ගහන්න ඕනෙ නැත්තම් බෑ

    ඒ කියන්නෙ එකපාරින් සේරම ටික දානව?
     

    පිට්ට සිංදු අහනව ද කවුරු හරි දිහා බලන් ඉන්නව ද දන්නෙ නෑ :rofl::rofl:

    ඩොඩොට අද පාටි ද දන්නෙ නැහැනෙ.

    ඔව් මෝල් මලය රෑ වෙයි.


    පිට්ටා කෙල්ලෙක් දිහෑ බලං ඇති :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    බෑ අනේ අද ගහන්න වෙන්නෙ නෑ

    උදේ ඉදම් හිටියා නම් තිබුනා

    කට්ටිය ආවොත් පුළුවන් වෙයි. බබා, මෝල්, පිට්ට, නිකී, ඩොඩෝ, නංගි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ නෑ දිනලා දිනලා ලෙවල් අප් කරගන්න ඕනෙ..........

    අහ එහෙම සීන් එකක්. මමනම් කම්පියුටර් එකේවත් ගේමක් ගහපු කාලයක් මතක නෑ. ගීත් මල්ලිල එක්ක මයින්ක්‍රාෆ්ට් ගැහැවුවට පස්සෙ ගැහැවුවෙ ම නැද්ද මන්ද ගේම් එකක්. :D
     
    ou. level ikmanin up karaganna nam loku risk aran gahanna onenne


    ඔව් ඒත් පරදින්න ඉඩ වැඩී මොකද ...
    දැන් මුලින් අවස්ථාව ගන්න කෙනා ගේම් එක ෆිනිශ් කරනවා ගොඩක් වෙලාවට..:yes::yes:
    ඉතිං රෙස්ක් එකක් ගන්න එක ගොඩක්ම අවුල්................
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනාගතයේ රටේ දැවෙන ප්‍රශ්නය වෙන්නෙ SLT ෆී ඩේට නොදුන්නොත් තමයි :rofl:
     
    අහ එහෙම සීන් එකක්. මමනම් කම්පියුටර් එකේවත් ගේමක් ගහපු කාලයක් මතක නෑ. ගීත් මල්ලිල එක්ක මයින්ක්‍රාෆ්ට් ගැහැවුවට පස්සෙ ගැහැවුවෙ ම නැද්ද මන්ද ගේම් එකක්. :D


    ඒ ගේම් එක ගහලා නම් තියනවා .
    බෝලේ එහෙමෙහෙ ගෙනිහිං
    ඒත් තාම දන්නෙ නෑ ඒක ගහන්නෙ කොහොමද කියලා................