~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් ... හෙට උදේ යන්න තියෙනවා රාගම ලිසන්ස් එකට කස්ටර්මර් කෙනෙක් හම්බවෙන්න ...... එහෙනම් සුවබර නින්දක් හැමෝටම :cool:
    ජය වේවා ජය වේවා
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙම නම කියන එක හරි නැහැ

    ගොඩක් දන්න එකෙක්



    වත්තල පැත්තෙ හිටියා තව එළකිරි එකේ නංගි කෙනෙක් දන්නවද දන්නෙ නෑ මේ සිද්ධිය

    සම්බන්ධ අනිත් එකා නම් තාමත් එළකිරි එනවා

    :baffled::baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked:පව් යකෝ....
    ඇත්තෙන්ම මටත් දුක හිතුනා

    උන්ගෙ ගෙදර උන් පොලිසි ගිහින් තිබ්බා

    ඒ කාලේ ඔය CCTV අනන් මනම් නැහැ නිසා අවුලක් නැහැ

    අරූ අපි ගැන කියල තිබ්බෙත් නැහැ

    ඉස්කෝලෙම කේස් එකක් කියල තමයි කේස් එක ගියේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආනදේ ප්‍රින්සිපල් ට විරුද්ධව හෙන ගේමක් ගියපු වෙලේ

    පිකටින් එකට අපිත් ගිහින් ආතල් එකක් ගත්තා

    අපි ආනන්දෙ නෙවෙයි
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇත්තෙන්ම මටත් දුක හිතුනා

    උන්ගෙ ගෙදර උන් පොලිසි ගිහින් තිබ්බා

    ඒ කාලේ ඔය CCTV අනන් මනම් නැහැ නිසා අවුලක් නැහැ

    අරූ අපි ගැන කියල තිබ්බෙත් නැහැ

    ඉස්කෝලෙම කේස් එකක් කියල තමයි කේස් එක ගියේ

    බලන් යද්දී උඹ වලි කප්පිත්තෙක් නේ ඒ කාලේ....