ට්රැෆික් පොලිස් OIC දන ගැස්සුවා මැක් එක ඇතුලේ කොල්ලො වගයක්
උඹ දන්නවද දන්නෙ නැහැ හිංචගෙ උන්


ජය වේවා ජය වේවාඑහෙනම් හැමෝටම සුබ රාත්රියක් ... හෙට උදේ යන්න තියෙනවා රාගම ලිසන්ස් එකට කස්ටර්මර් කෙනෙක් හම්බවෙන්න ...... එහෙනම් සුවබර නින්දක් හැමෝටම![]()
එහෙම නම කියන එක හරි නැහැ
ගොඩක් දන්න එකෙක්
වත්තල පැත්තෙ හිටියා තව එළකිරි එකේ නංගි කෙනෙක් දන්නවද දන්නෙ නෑ මේ සිද්ධිය
සම්බන්ධ අනිත් එකා නම් තාමත් එළකිරි එනවා


ඇත්තෙන්ම මටත් දුක හිතුනාපව් යකෝ....
ඇත්තෙන්ම මටත් දුක හිතුනා
උන්ගෙ ගෙදර උන් පොලිසි ගිහින් තිබ්බා
ඒ කාලේ ඔය CCTV අනන් මනම් නැහැ නිසා අවුලක් නැහැ
අරූ අපි ගැන කියල තිබ්බෙත් නැහැ
ඉස්කෝලෙම කේස් එකක් කියල තමයි කේස් එක ගියේ
ආනදේ ප්රින්සිපල් ට විරුද්ධව හෙන ගේමක් ගියපු වෙලේ
පිකටින් එකට අපිත් ගිහින් ආතල් එකක් ගත්තා
අපි ආනන්දෙ නෙවෙයි


2009 හිටියෙ එහෙනම් මොන්ටිසොරි වෙන්න ඇතිpissuda thama adi 6 podi kolla.
