අන්නේකයි අපි අහිංසකයි හොඳ ළමයි කියල හිතන් ඉන්නේ අපිට අර වගේ අවස්ථා වලට මූන දෙන්න හම්බෙලා නැති හින්ද.
උඹ හරි කටුස්සා.....මම මට ප්රශ්නයක් වෙච්ච වෙලාවල් වලට ගිහින් කතා කරන වැඩිහිටි කෙනෙක් ඉන්නවා.ඒ මනුස්සයත් මට ඔය කතාවම දැනට අවුරුදු 09 උඩදී ඔය කතාව කිව්වා.
අපිට කිසිම අවස්තාවක නියමයක් දෙන්න බෑ අපේ අතින් වැරද්දක් නොවෙයි කියල. මොකද අපි ඒ තත්වෙට පත් වුනොත් ඊටත් වඩා නරක වෙන්න පුළුවන්.![]()
එහෙම අවස්ථාවක් ආවොත් අපිටත් යකෙක් වෙන්න වැඩි වෙලා යන එකක් නෑ.







