~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඹ හරි කටුස්සා.....මම මට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවල් වලට ගිහින් කතා කරන වැඩිහිටි කෙනෙක් ඉන්නවා.ඒ මනුස්සයත් මට ඔය කතාවම දැනට අවුරුදු 09 උඩදී ඔය කතාව කිව්වා.
    අපිට කිසිම අවස්තාවක නියමයක් දෙන්න බෑ අපේ අතින් වැරද්දක් නොවෙයි කියල. මොකද අපි ඒ තත්වෙට පත් වුනොත් ඊටත් වඩා නරක වෙන්න පුළුවන්.:yes:
    අන්නේකයි අපි අහිංසකයි හොඳ ළමයි කියල හිතන් ඉන්නේ අපිට අර වගේ අවස්ථා වලට මූන දෙන්න හම්බෙලා නැති හින්ද. :yes: එහෙම අවස්ථාවක් ආවොත් අපිටත් යකෙක් වෙන්න වැඩි වෙලා යන එකක් නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිරිමි ළමයා හිත හදාගෙන නැත්තන්?

    ඒත් මගේ කථාව වෙනසක් නෑ. පිරිමි ළමයගෙ පැත්තෙන් වුණත් ගැහැණු ළමයගෙ පැත්තෙන් වුණත් එතන බලාපොරෝත්තුවක් ඇතිවීමක් වෙන්නෙ. එහෙම නැත්තම් වෙන්නෙ නිකන් හිත් රිදීමක්.

    දෙන්න කථාවෙල වෙන්වෙලා හා දෙන්නට දෙන්න යාලුවො වගේ ඉන්න අවස්ථාවකදිනම් ඉතින් ඒක ගැටලුවක් වෙන්නෙ නෑ. ඒ කියන්නෙ කථා බහ කරල ඉන්නවනම් කලිනුත් ඉතින් විෂ් කළා කියල එච්චර ලොකු බලපෑමක් එන්නෙ නැහැනෙ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    KAIZEN ne :rolleyes::P

    නෑ මචන්.....එක ජපන් හයිකු කවි එක්ක බැඳුනු ක්‍රමයක්. නමක් නම් දන්නේ නෑ.සරලව එකේදී වෙන්නේ හැම සිද්ධියක්, ද්ඕනෙම ද්‍රව්‍ය කිහිපයක්, සිද්ධාන්ත කිහිපයක් වගේ ඕනෙම දෙයක් සලකන්නේ අතු බෙදිච්ච ගහක් වගේ....හැම එකක් ම එකිනෙකට පුරුක් වෙලා තියෙන්නේ..හරියට නිකන් ගැලීම් සටහනක් වගේ.මතකයෙන් ටක් ගාලා අවශ්‍ය දේ තියෙන තැන ඔලුවට ගන්න පුළුවන්.
    ඒකට නම් ප්‍රැක්ටිස් එකක් ඕනේ....
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    breakup උනාට පස්සේ අද වෙනකන් කිසිම සම්බන්ධයක් තියාගෙන හිටියේ නැත්තන්?

    ehenn ithn shape ne... msg nokra call karla kiyapn nathn hambawela wish korahan mkk hri podi gift ekk dila..
     
    • Like
    Reactions: Ashan052

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒත් මගේ කථාව වෙනසක් නෑ. පිරිමි ළමයගෙ පැත්තෙන් වුණත් ගැහැණු ළමයගෙ පැත්තෙන් වුණත් එතන බලාපොරෝත්තුවක් ඇතිවීමක් වෙන්නෙ. එහෙම නැත්තම් වෙන්නෙ නිකන් හිත් රිදීමක්.

    දෙන්න කථාවෙල වෙන්වෙලා හා දෙන්නට දෙන්න යාලුවො වගේ ඉන්න අවස්ථාවකදිනම් ඉතින් ඒක ගැටලුවක් වෙන්නෙ නෑ. ඒ කියන්නෙ කථා බහ කරල ඉන්නවනම් කලිනුත් ඉතින් විෂ් කළා කියල එච්චර ලොකු බලපෑමක් එන්නෙ නැහැනෙ.

    :cool::cool::cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒත් මගේ කථාව වෙනසක් නෑ. පිරිමි ළමයගෙ පැත්තෙන් වුණත් ගැහැණු ළමයගෙ පැත්තෙන් වුණත් එතන බලාපොරෝත්තුවක් ඇතිවීමක් වෙන්නෙ. එහෙම නැත්තම් වෙන්නෙ නිකන් හිත් රිදීමක්.

    දෙන්න කථාවෙල වෙන්වෙලා හා දෙන්නට දෙන්න යාලුවො වගේ ඉන්න අවස්ථාවකදිනම් ඉතින් ඒක ගැටලුවක් වෙන්නෙ නෑ. ඒ කියන්නෙ කථා බහ කරල ඉන්නවනම් කලිනුත් ඉතින් විෂ් කළා කියල එච්චර ලොකු බලපෑමක් එන්නෙ නැහැනෙ.
    anna eka hari
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    නෑ මචන්.....එක ජපන් හයිකු කවි එක්ක බැඳුනු ක්‍රමයක්. නමක් නම් දන්නේ නෑ.සරලව එකේදී වෙන්නේ හැම සිද්ධියක්, ද්ඕනෙම ද්‍රව්‍ය කිහිපයක්, සිද්ධාන්ත කිහිපයක් වගේ ඕනෙම දෙයක් සලකන්නේ අතු බෙදිච්ච ගහක් වගේ....හැම එකක් ම එකිනෙකට පුරුක් වෙලා තියෙන්නේ..හරියට නිකන් ගැලීම් සටහනක් වගේ.මතකයෙන් ටක් ගාලා අවශ්‍ය දේ තියෙන තැන ඔලුවට ගන්න පුළුවන්.
    ඒකට නම් ප්‍රැක්ටිස් එකක් ඕනේ....

    :eek::eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    unp + jvp set eka kiyanawa ayaweyak nethuwa rajya sewakayinta padi gewaganna beri wei kiyala

    mahinda mama maithri mama kiyanawa ehema awulak nehe kiyala

    එයාල කොහෙන් හරි සල්ලි අදියි ඒවට. ඒක නිසා ප්‍රශ්නයක් නෑ කියනව ඇති.
     
    :yes::yes: