බඩු ලිස්ට් එකක් වගේ එකක් වචනයෙන් කටපාඩම් නොකර රුපයක් මවාගෙන කරන ක්‍රමයක් අපිටත් කිවා ඒ කාලේ එහෙම එකක්ද.
නෑ මචන්.....එක ජපන් හයිකු කවි එක්ක බැඳුනු ක්‍රමයක්. නමක් නම් දන්නේ නෑ.සරලව එකේදී වෙන්නේ හැම සිද්ධියක්, ද්ඕනෙම ද්‍රව්‍ය කිහිපයක්, සිද්ධාන්ත කිහිපයක් වගේ ඕනෙම දෙයක් සලකන්නේ අතු බෙදිච්ච ගහක් වගේ....හැම එකක් ම එකිනෙකට පුරුක් වෙලා තියෙන්නේ..හරියට නිකන් ගැලීම් සටහනක් වගේ.මතකයෙන් ටක් ගාලා අවශ්‍ය දේ තියෙන තැන ඔලුවට ගන්න පුළුවන්.
ඒකට නම් ප්‍රැක්ටිස් එකක් ඕනේ....


විෂ් කරන එකනම් ඉතින් සුදුසුයි කියල මාත් හිතන්නෙ නෑ. 




