~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නෑ මචන්.....එක ජපන් හයිකු කවි එක්ක බැඳුනු ක්‍රමයක්. නමක් නම් දන්නේ නෑ.සරලව එකේදී වෙන්නේ හැම සිද්ධියක්, ද්ඕනෙම ද්‍රව්‍ය කිහිපයක්, සිද්ධාන්ත කිහිපයක් වගේ ඕනෙම දෙයක් සලකන්නේ අතු බෙදිච්ච ගහක් වගේ....හැම එකක් ම එකිනෙකට පුරුක් වෙලා තියෙන්නේ..හරියට නිකන් ගැලීම් සටහනක් වගේ.මතකයෙන් ටක් ගාලා අවශ්‍ය දේ තියෙන තැන ඔලුවට ගන්න පුළුවන්.
    ඒකට නම් ප්‍රැක්ටිස් එකක් ඕනේ....
    බඩු ලිස්ට් එකක් වගේ එකක් වචනයෙන් කටපාඩම් නොකර රුපයක් මවාගෙන කරන ක්‍රමයක් අපිටත් කිවා ඒ කාලේ එහෙම එකක්ද.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    redda ehenm peththakata wela hituko aye passen yanne :angry:

    :yes::yes: පවු පොඩි එකා. මතක් වෙනවනෙ. ඒක වරදක් නෑ මතක් වෙන එක. :D විෂ් කරන එකනම් ඉතින් සුදුසුයි කියල මාත් හිතන්නෙ නෑ.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php
    Fighting Bulls by Ajanta Cave Painting
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    breakup උනාට පස්සේ අද වෙනකන් කිසිම සම්බන්ධයක් තියාගෙන හිටියේ නැත්තන්?

    දැන් කොයි කාලේ වගේද ඔක නැතිඋනේ.....
    දැන් ඒ ලමයට වෙන කවුරු හරි ඉන්නවාද කියලා හොයලා බැලුවද?

    මම මේවා අහන්නේ උඹට ආයේ ඒ ලමයා ගැන හිතේ යමක් තියන නිසා.... නැත්නම් අතඇරලා දාපන්....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :D:D:D
    uba oya udarata kadu kela wala witharada thaniyama yanne, pahatharata ladu kele walata ringanne nedda :P

    දෙතුන වතාවක් රිංගල තියේ.....ඒ වුනාට එව්වයේ මිනිස්සුන්ගේ බලපෑම් වැඩි බන්....සත්තුන්ට අටෝපු හබක, උගුල් එහෙම දැකල තියෙනවා...
    එක පාරක් මාව පැල්මඩුල්ලේදී වල්ලපට්ට හොරෙක් කියල ගමේ මිනිස්සු අල්ල ගත්තා.:lol: