~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    poragei L T P manju sri gei painting mn lagata dekala ne bn asai balanna. yanna one dawasaka ;)
    wede kiyanne lankawe minissu danne nene ungena :sorry:


    sira bn... yanna than nn godak thye :D:D
    lankawe minissu mnwda (lankawe aluth tube parapura) mcn danne posh tv chanel ekaka hari youtube eke nthn social medias wala hari trend une nathan kawruth kisima deyak danne na ne. poth kiyonwa kiyalaye :D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    api e kale mewa beluwe
    pathala walata sambanda nehe ape

    කිංස්ලි ඉතින් ඒ කාලෙ සිරසෙ වැඩසටහන් කළා උදේට. කිංස්ලි හා තව ගැහැණු කෙනෙක්. නම අමතක වුණා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්තම කියනවා නම් ඉස්සර මම 789 සහෝගේ ගෙදර යනවා පංති කිට්ටුව තියෙන නිසා පොර මම යනකොට හැමදාම මේ එළකිරි මගුලක් අස්සෙ කොට කොට ඉන්නවා

    මම දවසක් ලොවෙත් එපා වෙලා මල පනිනවා මූ මේ රෙද්දක් අස්සෙ කොටනවා කොටනවා සබ්මිට් කරනවා

    පස්සේ මේල් ඇඩ්රස් එකක් හැදුවා මම වැඩකට පස්සෙ මේක හදල තිබ්බා ඉතින් මම මේකෙන් ලොග් උනා පස්සෙ කාලෙක ;) ඔන්න ඔහොමයි මල් බබා නම බිහි උනේ ;)

    ඒකත් එහෙම ද? එළ එළ 789 දැන් පේන්න නැහැනෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කිංස්ලි ඉතින් ඒ කාලෙ සිරසෙ වැඩසටහන් කළා උදේට. කිංස්ලි හා තව ගැහැණු කෙනෙක්. නම අමතක වුණා.
    sooriya sirasa kale pora issara name eka nam mathaka nehe girl ge


    mans mara talk thiyena dial ekak mara denumak thiyena porak
    respect
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sai baba boru neda kare

    එක එක කේස් ගැනනමි තිබුණ තමයි. එයාව අදහස පිරිසක් ඉන්න‍වනෙ ඉතින්. එයාගෙ ඉගැන්වීම්නම් මොනව ද දන්නෙ නෑ මම. හොඳ දේවල් කියල දෙනවනම් ඉතින් අවුලක් නැහැනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    den bro weda ban u enne maha re den gedara
    samahara welawata hambenawa:D

    අහ ඒක තමයි. වැඩ වැටුණ ම ඉතින් ගොඩක් අය පරණ විදියට එන්නෙ නැහැනෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එක එක කේස් ගැනනමි තිබුණ තමයි. එයාව අදහස පිරිසක් ඉන්න‍වනෙ ඉතින්. එයාගෙ ඉගැන්වීම්නම් මොනව ද දන්නෙ නෑ මම. හොඳ දේවල් කියල දෙනවනම් ඉතින් අවුලක් නැහැනෙ.
    lankaweth mama dekala thiyenawa photo gahagena inna piris innawa sai babage
    gold mawanawa leda hoda karanawa wage magic kes ehemath thiyenawa :D


    den pora nethi wela ne
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene


    sira bn... yanna than nn godak thye :D:D
    lankawe minissu mnwda (lankawe aluth tube parapura) mcn danne posh tv chanel ekaka hari youtube eke nthn social medias wala hari trend une nathan kawruth kisima deyak danne na ne. poth kiyonwa kiyalaye :D:D

    rtxqwDf.jpg


    hamba una yako
    gothami viharaya colombo :love:
    stamp collection eka hoyala hoya gaththe
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඔකේ තිබුන සිඟිති වලිය බලලා මිනී මරන්න පෙළඹෙනවා නං උට වෙනම අමුතු මානසික රෝගයක් තියෙන්නේ. අපි මේ මිනී දාස් ගණන් ගේම් ඇතුලේ ප්ලෑන් කරලා රටේ නැති වෙපන් වලින් මරනවා, ඇක්ෂන් ෆිල්ම් බලනවා ටීවී සිරිස් බලනවා ඒත් ඇත්ත ජිවිතේ මල් වගේ ළමයි :P


    :yes::yes: