poragei L T P manju sri gei painting mn lagata dekala ne bn asai balanna. yanna one dawasaka
wede kiyanne lankawe minissu danne nene ungena![]()



api e kale mewa beluwe
pathala walata sambanda nehe ape
eekale mal bisness karala baba![]()

පාසල් ගනනාවක මල් බෙදාහැරීමේ නියෝජිතය වෙන්න ඇති. ඇත්තම කියනවා නම් ඉස්සර මම 789 සහෝගේ ගෙදර යනවා පංති කිට්ටුව තියෙන නිසා පොර මම යනකොට හැමදාම මේ එළකිරි මගුලක් අස්සෙ කොට කොට ඉන්නවා
මම දවසක් ලොවෙත් එපා වෙලා මල පනිනවා මූ මේ රෙද්දක් අස්සෙ කොටනවා කොටනවා සබ්මිට් කරනවා
පස්සේ මේල් ඇඩ්රස් එකක් හැදුවා මම වැඩකට පස්සෙ මේක හදල තිබ්බා ඉතින් මම මේකෙන් ලොග් උනා පස්සෙ කාලෙකඔන්න ඔහොමයි මල් බබා නම බිහි උනේ
![]()
sooriya sirasa kale pora issara name eka nam mathaka nehe girl geකිංස්ලි ඉතින් ඒ කාලෙ සිරසෙ වැඩසටහන් කළා උදේට. කිංස්ලි හා තව ගැහැණු කෙනෙක්. නම අමතක වුණා.
සි බබා නෙවෙයි යකෝ මේ




den bro weda ban u enne maha re den gedaraඒකත් එහෙම ද? එළ එළ 789 දැන් පේන්න නැහැනෙ.

sai baba boru neda kare
mama wediya oya dials follow karanne ne brohttps://en.wikipedia.org/wiki/Sai_Baba_of_Shirdi
uba kiynnne oya anith pora gana wena athi sathya sai baba
mn dapu photo eke inne sai baba of shirdi 2 different dudeds![]()
den bro weda ban u enne maha re den gedara
samahara welawata hambenawa![]()
lankaweth mama dekala thiyenawa photo gahagena inna piris innawa sai babageඑක එක කේස් ගැනනමි තිබුණ තමයි. එයාව අදහස පිරිසක් ඉන්නවනෙ ඉතින්. එයාගෙ ඉගැන්වීම්නම් මොනව ද දන්නෙ නෑ මම. හොඳ දේවල් කියල දෙනවනම් ඉතින් අවුලක් නැහැනෙ.

sira bn... yanna than nn godak thye
lankawe minissu mnwda (lankawe aluth tube parapura) mcn danne posh tv chanel ekaka hari youtube eke nthn social medias wala hari trend une nathan kawruth kisima deyak danne na ne. poth kiyonwa kiyalaye![]()

ඔකේ තිබුන සිඟිති වලිය බලලා මිනී මරන්න පෙළඹෙනවා නං උට වෙනම අමුතු මානසික රෝගයක් තියෙන්නේ. අපි මේ මිනී දාස් ගණන් ගේම් ඇතුලේ ප්ලෑන් කරලා රටේ නැති වෙපන් වලින් මරනවා, ඇක්ෂන් ෆිල්ම් බලනවා ටීවී සිරිස් බලනවා ඒත් ඇත්ත ජිවිතේ මල් වගේ ළමයි![]()

