~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

ඒකට ගොඩක් හේතු තියෙනව. පළමුවෙනි එක තමයි විරුද්ධ පාර්ශව ආකර්ශනය. ඒක අර සිංහලෙන් කියන එක කොටසකට ඇරෙන්න අනිත් හැම පිරිමි කොටසට ම තියෙනව.

තව ඉතින් තමන් අනිත් අයට වඩා වෙනස් කියල පෙන්වන්න තියෙන කැමැත්ත. ඉස්මතුවීමේ ආශාව. විරුද්ධපාර්ශවයේ හොඳ නමක් දිනාගැනීමේ කැමැත්ත. ට්‍රයි කරල ට්‍රයි කරල පියුමිගෙන් වචනයක් අහගැනීමේ ආශාව. පියුමිට ඇති කැමැත්ත. ආදී එකී මෙකී නොකී සියදහස් කාරණා බලපානව.

මට තියන ප්‍රශ්නෙ උබ කිනම් කොටසෙහිද වග ?:confused::confused::confused:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් වද වෙන්නේ මොනවහරි ලික් උනොත් හොයාගන්න විතරයි :P

    මෙවන් සිල්වතුන් සාධාරණය කථා කරනව :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔහොම තමයි ඔය කාලෙට කියන කරන දේවල් මතක හිටින්නෙ නෑ බ්‍රෝ;)

    මට මතක නෑ කියල නෙමෙයි කිවුවෙ. ඒ කිවුව කෙනා ගැන මං දන්නෙ නෑ කියල :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකට ගොඩක් හේතු තියෙනව. පළමුවෙනි එක තමයි විරුද්ධ පාර්ශව ආකර්ශනය. ඒක අර සිංහලෙන් කියන එක කොටසකට ඇරෙන්න අනිත් හැම පිරිමි කොටසට ම තියෙනව.

    තව ඉතින් තමන් අනිත් අයට වඩා වෙනස් කියල පෙන්වන්න තියෙන කැමැත්ත. ඉස්මතුවීමේ ආශාව. විරුද්ධපාර්ශවයේ හොඳ නමක් දිනාගැනීමේ කැමැත්ත. ට්‍රයි කරල ට්‍රයි කරල පියුමිගෙන් වචනයක් අහගැනීමේ ආශාව. පියුමිට ඇති කැමැත්ත. ආදී එකී මෙකී නොකී සියදහස් කාරණා බලපානව.

    මේක කෙටි කරලා මානසික තෘප්තිය කිව්වොත්...
    ඔය කතාකරන හැමෝටම පියුමිව මුන්ගහෙන්නේ නෑනේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙවන් සිල්වතුන් සාධාරණය කථා කරනව :rofl::rofl:

    ඒවා මේකට දාන්නේ අපිට බලන්න නේ
    ඉතින් ඒකෙ වැරද්දක්, අසාදාරනයක් නෑනේ
    මිනිස්සුන්ට කුතුහලය කියලා එකකුත් තියෙනවනේ :rolleyes: