ආ අර
අයියා පාඩම් වෙලාවට එනවැයි කියලා අර කවුද කියලා තිබ්බෙ එයාට
මං දන්නෙ නැහැනෙ.

ඒකට ගොඩක් හේතු තියෙනව. පළමුවෙනි එක තමයි විරුද්ධ පාර්ශව ආකර්ශනය. ඒක අර සිංහලෙන් කියන එක කොටසකට ඇරෙන්න අනිත් හැම පිරිමි කොටසට ම තියෙනව.
තව ඉතින් තමන් අනිත් අයට වඩා වෙනස් කියල පෙන්වන්න තියෙන කැමැත්ත. ඉස්මතුවීමේ ආශාව. විරුද්ධපාර්ශවයේ හොඳ නමක් දිනාගැනීමේ කැමැත්ත. ට්රයි කරල ට්රයි කරල පියුමිගෙන් වචනයක් අහගැනීමේ ආශාව. පියුමිට ඇති කැමැත්ත. ආදී එකී මෙකී නොකී සියදහස් කාරණා බලපානව.

මන් වද වෙන්නේ මොනවහරි ලික් උනොත් හොයාගන්න විතරයි![]()

මට තියන ප්රශ්නෙ උබ කිනම් කොටසෙහිද වග ?

මං දන්නෙ නැහැනෙ.

අපි දවල් වැඩනෙ

ඔහොම තමයි ඔය කාලෙට කියන කරන දේවල් මතක හිටින්නෙ නෑ බ්රෝ

මෙවන් සිල්වතුන් සාධාරණය කථා කරනව![]()

ඒකට ගොඩක් හේතු තියෙනව. පළමුවෙනි එක තමයි විරුද්ධ පාර්ශව ආකර්ශනය. ඒක අර සිංහලෙන් කියන එක කොටසකට ඇරෙන්න අනිත් හැම පිරිමි කොටසට ම තියෙනව.
තව ඉතින් තමන් අනිත් අයට වඩා වෙනස් කියල පෙන්වන්න තියෙන කැමැත්ත. ඉස්මතුවීමේ ආශාව. විරුද්ධපාර්ශවයේ හොඳ නමක් දිනාගැනීමේ කැමැත්ත. ට්රයි කරල ට්රයි කරල පියුමිගෙන් වචනයක් අහගැනීමේ ආශාව. පියුමිට ඇති කැමැත්ත. ආදී එකී මෙකී නොකී සියදහස් කාරණා බලපානව.
කොහෙ ද? කවු ද? දැක්කෙ නෑ.

කොකටු පපඩමා
මං ඔය හැම කොටසට ම අයිතියි.![]()

අහ ඒක තමයි. මටත් ඉතින් කරනවනම් දවලුත් එක එක වැඩ තියෙනව. කරන්නෙ නැහැනෙ![]()

මෙවන් සිල්වතුන් සාධාරණය කථා කරනව![]()

මට මතක නෑ කියල නෙමෙයි කිවුවෙ. ඒ කිවුව කෙනා ගැන මං දන්නෙ නෑ කියල![]()

ඒකනෙ ඒකනේ මුන්ව බෑන් කරලා විතරක් මදි... ඔව්
අයි පී එකත් බ්ලොක් කරන්න වෙනවා........