~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකට ගොඩක් හේතු තියෙනව. පළමුවෙනි එක තමයි විරුද්ධ පාර්ශව ආකර්ශනය. ඒක අර සිංහලෙන් කියන එක කොටසකට ඇරෙන්න අනිත් හැම පිරිමි කොටසට ම තියෙනව.

    තව ඉතින් තමන් අනිත් අයට වඩා වෙනස් කියල පෙන්වන්න තියෙන කැමැත්ත. ඉස්මතුවීමේ ආශාව. විරුද්ධපාර්ශවයේ හොඳ නමක් දිනාගැනීමේ කැමැත්ත. ට්‍රයි කරල ට්‍රයි කරල පියුමිගෙන් වචනයක් අහගැනීමේ ආශාව. පියුමිට ඇති කැමැත්ත. ආදී එකී මෙකී නොකී සියදහස් කාරණා බලපානව.
    :D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කලින් ටිකේ වෙන ත්‍රෙඩ් වලම හිටියා නේද?
    ඔව් ඉතිං මේකෙ කෙල්ලො නෑනෙ :angry::angry::angry::angry:

    කොහෙද මනුස්සයෝ වෙනින් ත්‍රෙඩ් වල හිටියේ..........

    ඊයේ අද හිටියේ මණ්ඩපය යි, කෑම්පින් ඇන්ඩ් බොක ත්‍රෙඩ් දෙකේ විතරයි....
    :frown::frown:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආ ඩොඩෝ :P

    අපේ කටුසු පැටි

    පින්තුරේ ෆේස්බුක් එකේ තිබිල ගත්තේ........:P:P


    bzylAy6.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනවා ගැනද සාකච්ඡාව ?

    පිටරට සංස්කෘතියේ ආභාෂයෙන් ශරීර කොටස් වෙළඳාමට නැඹුරුවූ ජනතාවක් වෙසෙන් රටක ලස්සන ගැහැණු ළමයි ගැන කථාවක්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නෑනේ ඒකනේ අවුල
    මන් බලාපොරොත්තු උනෙත් ඒක :rofl:
    එහෙනම් කට්ටිය රිපල්යි කරනවනේ

    කාටවත් නොකියා උදේ පාන්දරම මකලා දාල
    2.40AM මට PM එක ඇවිල්ල තියෙන්නේ :rofl:
    :rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එළ එළ අඩුගානෙ පිටරට කෙනෙකුට හචින් යන්නෙ මෙදාපාර

    oka kiyana kena danne naa......... :( හරියට මියුසික් එකකුත් නෑ පොඩ්ඩක් සින්දුව සර්ච් කරපන් කියනවට :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හරි අයියා බලලම නැද්ද එහෙම ලීක් උන එකක්?
    කුතුහලය හැමෝටම තියෙනවා
    ඔය වගේ දෙයක් එලියට ආවම කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම බලනවා
    සනත් ජයසුරියගේ ක්ලිප් එක බලපු නැති කෙල්ලෙක් නෑ :rofl:
    sanath ayyage clip eka gena mata kiwwrth kellek thamai office eke udenma awith
    passe elakiri eken thamai serama bewe
    fb eketh elakiri eke links thama dala thibbe:P