බහුතරයක් එහෙම වුණත් සුලුතරයක් හෝ ඉතුරු වෙනව වෙනත් අදහස් ඇතුව.





සාසනය කන්න කිසි ම අදහසක් නෑ. මම මහනවීමට උපන් අයෙක් නෙමෙයි![]()

ඒකට ගොඩක් හේතු තියෙනව. පළමුවෙනි එක තමයි විරුද්ධ පාර්ශව ආකර්ශනය. ඒක අර සිංහලෙන් කියන එක කොටසකට ඇරෙන්න අනිත් හැම පිරිමි කොටසට ම තියෙනව.
තව ඉතින් තමන් අනිත් අයට වඩා වෙනස් කියල පෙන්වන්න තියෙන කැමැත්ත. ඉස්මතුවීමේ ආශාව. විරුද්ධපාර්ශවයේ හොඳ නමක් දිනාගැනීමේ කැමැත්ත. ට්රයි කරල ට්රයි කරල පියුමිගෙන් වචනයක් අහගැනීමේ ආශාව. පියුමිට ඇති කැමැත්ත. ආදී එකී මෙකී නොකී සියදහස් කාරණා බලපානව.

කලින් ටිකේ වෙන ත්රෙඩ් වලම හිටියා නේද?
ඔව් ඉතිං මේකෙ කෙල්ලො නෑනෙ


නැහැ පූසි කියන වචනය නෙමෙයි. වෙන වචනයක්





මොනවා ගැනද සාකච්ඡාව ?
මේ ටිකේ අහන්නේ "My Jhonny Sailor Bold"
![]()
එයාලව සයිඩ් එකට ටයර් පන්ච් එකක් ගියාම වගේ
තේරුණාද මන්දා
නෑනේ ඒකනේ අවුල
මන් බලාපොරොත්තු උනෙත් ඒක
එහෙනම් කට්ටිය රිපල්යි කරනවනේ
කාටවත් නොකියා උදේ පාන්දරම මකලා දාල
2.40AM මට PM එක ඇවිල්ල තියෙන්නේ![]()

එහෙනම් සමාජය කකාම ඉන්න

එළ එළ අඩුගානෙ පිටරට කෙනෙකුට හචින් යන්නෙ මෙදාපාර
හරියට මියුසික් එකකුත් නෑ පොඩ්ඩක් සින්දුව සර්ච් කරපන් කියනවට 
sanath ayyage clip eka gena mata kiwwrth kellek thamai office eke udenma awithහරි අයියා බලලම නැද්ද එහෙම ලීක් උන එකක්?
කුතුහලය හැමෝටම තියෙනවා
ඔය වගේ දෙයක් එලියට ආවම කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම බලනවා
සනත් ජයසුරියගේ ක්ලිප් එක බලපු නැති කෙල්ලෙක් නෑ![]()
