ara rupawahini eke news walata kalin giya drama ekakඒවනම් හරියන්නෙ නෑ. කොරියන් කථාවල කොහෙන් ගියත් අඬනව නැතිවෙන්න.
19 ලුනෙ නවත්තන්නෙ. 30 වෙනකන් යන එකනම් ඇඟට ගුණ නෑ. ජීටී අයිය ඩිලීට් කරයි. ඔයාට ආයිත් 100000 නැති වෙනව.



මෙහෙමනෙ දැන් අපි හිතමු තමන්ට ජනාධිපති වෙන්න ඕන කියල. එතකොට ලෝකය කියන දේවල් අහ අහ ඉන්න ගියොත් ඉතින් කවදාවත් මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න බෑ.
එච්චර ලොකු දෙයක් ඕන නෑ අපි හිතමු ඔයා කරන ජොබ් එකකින් අයින් වෙලා ව්‍යාපාරයක් කරනව කියල. එතකොට සමාජය මොන වගේ දේවල් කියයි ද? එයාල කියන ඒවලින් අධෛර්යය වුණොත් වෙන්නෙ ඔයාට ජොබ් එක ම කරගෙන ඉන්න.

උබට දෙන්නෙ අපි අරං ඉතුරු උනොත් තමා හාද
කවුද ඒ? නිලියෙක් ද? දන්නෙ නෑ එයාව
ඒ කවුද?

nasa news channel ekak lankawe pennanawada![]()
එපා.... මම මෙහෙන් ඉටිකිරිස් කෑල්ලක් දාගන්නවා...
රෝස පාට එකක්... එතකොට ඔයාට රිදෙයි ආ...
